1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අවුලක් නැහැ... මම කොණ්ඩයා නෙවිනේ.. අනික මට අයියලත් නැහැ...
  2. labu gediya

    අපිට විහිලු කරන නිසානේ අපිත් කරන්නේ... මම නම් වයස් භේදයක් නැතිව විහිලු කරනවා... මම හිතුවේ ඊයේ...

    අපිට විහිලු කරන නිසානේ අපිත් කරන්නේ... මම නම් වයස් භේදයක් නැතිව විහිලු කරනවා... මම හිතුවේ ඊයේ කුමාර අයියට මාත් එක්ක මල පණිවි කියල... ගී තොසේ කනවා කිවුවම, මම ඇහුව ගී වෙනුවට ගයන්නට පහලට කෑල්ලක් දාල ඉල්ලුනොතින් මොකෝ කරන්නේ කියල මඤ්ඤං උයනේ... අවුලක් නැහැනේ... ඒ වෙලාවට විතරයි නංගි එවුව....
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ක්‍රීඩා පුවත්: ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය... තරඟයේ වීරයා සනත් නන්දසිරි.... හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී... කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය... තරඟය අවසන්...
  4. labu gediya

    මා එක්කත් කතාවක් නැහැනේ... මගේ ලිස්ට් එක බලන්න බැරි උනා.. විහිලු කරාම රිදෙනවා නම් විහිලු නොකර...

    මා එක්කත් කතාවක් නැහැනේ... මගේ ලිස්ට් එක බලන්න බැරි උනා.. විහිලු කරාම රිදෙනවා නම් විහිලු නොකර ඉන්නනෙ ඕන, නේද නංගි... ඔයා ගණන් ගන්නේ නැතිව ඉන්න...
  5. labu gediya

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

    සුද්ද පැල රෝපණය කළා කියල කිවුවට අපි දන්නේ නැහැනේ ඔලුවේද නැත්නම් වෙන තැනක්ද කියල... කට්ටියට දැන ගන්නත් එක්ක ෆොටෝ එකක් දාන්න.. උදවු කරන්නම් එතකොට... වතුර දාන්න එපා.. නාන්න එපා... හස්ත කර්මාන්තයේ යෙදිලා ඒවා අරගෙන ඔලුවේ ගාපන්... කාටවත් කියන්න එපා... එවුව කෙම් ක්‍රම... ඒ ගාල සතියක් විතර නාන්නේ නැතිව...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම දවල්ට බප් පොඩ්ඩක් කාල එන්නම්... නිදිත්මතයි.. ඊයේ නයිට් එකනේ... අපිට කොයින්ද ගී තෝසේ...:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම දන්නා කියන අයිය කෙනෙක් ඉන්නවා, මිනිහ ඩිජේ කරන්නේ.. වෙඩින් හොයාගෙන යන්නේ... දවසක් මට කියනවා මිනිහට පුළුවන්ලු මගුල් ගෙදර දාන සින්දු වලින් මනමාලි අඬවන්න... ඉතින් මම ඇහුව යකු එච්චර සල්ලි වියදම් කරලා මගුල් ගෙදරක් ගන්නේ තොගේ ඩිජේ වලට අඬන්නද කියලා... ඒ තරම් කලාත්මකලු... පස්සේ බලද්දී දැක්කේ ඌ දන්නා...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ප්‍රින්සිපල් දවසක් මගෙන් ගෙන්වලා ඇහුව කාට කියලද කලින් ගියේ කියල... මම කිවුව වාර්තා පොතේ ලියල අත්සන් කරලා ගියේ කියල.. ඒ පාර ඇහුව කවුද අත්සන් කලේ කියල.. මට කියවුන බං පිනා තමයි අත්සන් කලේ කියල.. මුළු ඔෆිස් එකම හිනා වෙනවා.. කෑවා වේවැල් පාරක් පස්ස පැත්ත පිරෙන්නම... ඒ වගේ දේවල් වෙලා තියෙනවා බං...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ මහා දවාලේ.. අපෝ රෑට බොමු...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    http://www.elakiri.com/forum/showthread.php?t=1705581&page=3
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කන්නාඩිය ඉස්සරහ බලන් කතා කලාම පේන්නේ තමන්වමනේ මල් බබා...:lol: මතකද දවසක් මම කිවුව හීනයක් ගැන... හීනෙන් තිබුන වැඩිම දුරට චු කරන්න තරඟයක්... මගේ යාලුවෝ සේරම හිටපු නිසා මමත් ඉදිරිපත් උනා... දැන් චු කරනවා.. අනිත් එවුන්ගේ නැවතිලා, ඒත් බලන් ඉන්න හැමෝගෙන අත්පොඩි හඬ මැද්දේ මම චු කරනවා... ඇහැරිලා බලද්දී...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ක්රිප්ටරයගේ ත්‍රෙඩ් එකේ මම දැන් කොමෙන්ට් එකක් දැම්ම.. බලන්න ගිහින් හොඳයිද කාලෝචිතද කියල..
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙම කියන්න එපා බං.. පොඩ්ඩක් හිතල බලපන්කො... ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට, කාට හරි යාලුවෙක්ට හයියෙන් කතා කරන්න ගිහින් වැරදිලා, පන්තියේ ඉන්න සර්ගේ නම කියල කෑ ගහල නැත්ද... මට අනන්ත වෙලා තියෙනවා... සර් ප්‍රසාද්.. යාළුවා ලසන්ත.. මම කලබලේට යකෝ ප්‍රසාද් කියල කෑ ගහල තියෙනවා බං... ඉතින් හෙටලේ ගිහින් මොනවා...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපිව දරු කමට හදාගත්තොතින් නරක් වෙලා තියේවි... තවම තෙමාගන්නවා නින්දෙන්...:P
  15. labu gediya

    Android App

    කැමරාව ඔන් කරලා බැලුවම ඇඳුම් නැතිව පේන්න වගේ මෙවුව එකක් හදන්න බැරිද බං... මම කිහිපයක් ඩවුන් කරලා බැලුව, වැඩ කරන්නේ නැහැනේ.. දැන් කියපල්ලා මට අසහනේ කියල..:P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම... :(:(:(
  17. labu gediya

    Android App

    බ්ලැක්ලිස්ට් එකක් තියෙන්නේ ඒකට තමයි...
  18. labu gediya

    Android App

    ගෙදරට හොරෙන් වෙන වෙන තැන් වල ගිහින් අහු උනාම වෙන ඒවත් යයි..:P
  19. labu gediya

    Android App

    එහා පැත්තෙන් ගන්න එකාට ඕෆ් කියල අහන්නද ෆෝන් එකකින් කරන්න ඕන... ඊට හොඳයිනේ ෆෝන් එකක් නැතිව හිටියම.. කවුරුත් කෝල් ගන්නෙත් නැහැ.. නැත්නම් ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට..:lol:
  20. labu gediya

    Android App

    මොකෝ මේ... හොර මාට්ටු වෙනවා ගොඩක් කට්ටියගේ.. ක්ලාස් යනවා කියල කොහෙද යන්නේ කියල අතේ මාට්ටු..:lol: උපන් දින කොලුවා ඇවිල්ලා... මට කෙල්ලෙක් නැහැ බං..

    No contents