ඒක හොඳයි.. නැත්නම් හින්දි බලල අන්තිමට හින්දි නාගිනා කෙනෙක් සෙට් උනොතින්, අපි කියන දේ ඒකිට තේරෙන්නේ නැහැ.. ඒකි කියන දේ අපිට තේරෙන්නේ නැහැ...
යාපනේ ගිහින් දෙමල කෙල්ලෙක් සෙට් උනා බං.. කෙල්ල පට්ට ලස්සනයි... කරුමෙට ඒකිට සිංහල බැහැ... මට දෙමල බැහැ.. ඉතින් ජිවත් වෙන්න බැහැනේ... හැබැයි තරහ ගියාම...