1. NAdee56

    Model - Madiwadani Miral

    හිටපු විදිය නෙවෙයි ඉන්න විදිය තම්මා වැදගත්.... එහෙම හිතන් බලපන් නැත්තං නැට්ටත් පන නැති වෙනවා දැක්කම
  2. NAdee56

    Binance Coin (BNB) - Coin එක ගැන මොකද හිතන්නේ?

    අවුලක් මත් නෑ.. binance coin එකේ වෙනස තියෙන්නෙ උඹ ලග coin 100ක් තියන්වා නම් ඒකෙන් 25ක්, 50ක් පුච්චලා ඒ කියන්නෙ burn කරලා ඉතිරි ගානට value add කරල වැඩි ගානකට විකුණන්න පුලුවන්.
  3. NAdee56

    වෙළදපලේ ගන්න තියෙන හොද බත්රුම් clean brands පිරිසිදු කරන පිරිසිදුකාරක මොනවද

    සාරංග ගෙන් ඇහිවනම් හරි නේ... ඌ දන්නවා...😂😂 brand නම් දන්නෙ නෑ... නැදිමාලේ ඇන්ඩරසන් පාර කිට්ටුව තියන ගමගේ shop එකේ තියනවා එක එක ඒවා... සැර ආඩු ඒවා සැර වැඩි ඒවා කැමති විදියට ගන්න පුලුවන්
  4. NAdee56

    Crypto කතා

    Kohomath blockchain wala 51% hacking chance ekak tiyanawa. Eth eka karanna super computers tiyenna wenawa. Samanyen blockchain hack karanawa nam e e block ekak complete wenna yana welawa athulatha millions of computers hack karanna ona.. eka danata practical na... issarahata kohoma wei da danne...
  5. NAdee56

    Crypto කතා

    ගන්න crypto එකක් හොදට ම sure secure සයිට් එකකින් හරි wallet provider කෙනෙක් ගෙන් ගන්න.. අනික මේ සතියෙ නැතිවුණු මි..600 ක crypto නිසා තවත් බය වෙන එක විතරයි වෙන්නෙ. Cross crypto platform වලට යන්නෙ නැතුව ඉන්නව නම් හොදයි crypto investment වලට.
  6. NAdee56

    30ට අඩු අයට වැක්සීන් එක

    Kohomath dan company walin waysa balanne nathuwa inna hamadenatama gahanna kiyamwa. Students sailors wage ayata kohomath denawa details dunnama. Job ekak karanwa nam ID pennala gahaganna
  7. NAdee56

    Blockchain Developers

    Kiyahan machan mokadda wenna ona? Blockchain thama math karanne
  8. NAdee56

    දැන් ඉන්න පොඩි උන් පට්ට කපටි නේ?

    මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
  9. NAdee56

    A Quiet Place Part II WEB-DL - [1080p & 720p

    Thank you brother
  10. NAdee56

    A Quiet Place Part II WEB-DL - [1080p & 720p

    Meke english tiyanawa neda ban. Nattan tamil dub nam wahak wenawa balanna giyama
  11. NAdee56

    අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

    Adeh stackoverflow, fiverr?... me rate wadak wath nidahase karaganna bane
  12. NAdee56

    IIT

    IIT eke hostal na ban. Bodin thama ahala pahalin. Me tike okkoma online yanne. Dan nam 2mn wage wei 4 years software engineering degree eka. 2years back 1.8 mn. Party nam ambanaka tiyanwa me tike na. Hard work ban eth internship degree value eka hodai private anith wata wada
  13. NAdee56

    IIT - MSc Advanced Software Engineering

    IIT kiyanne lankawe private IT university wala number 1. Details hambunada? Aluthen godak syllabus walata add kala. Contact karala dennam ona wisthara tika.
  14. NAdee56

    හිල්ටන් පොකුර

    hilton eka seen eka Ragama contact ekak ban. anika e manussayayata amuththak daneddima hotel medical staff ekata kiyala wenama idala. hotel eken okkoma pcr kala. dan hotel ekema nawattala quarantine dala tiyenne. godak durata hilton eken eliyata yanne nathiwei eyalage stricted checkups nisa
  15. NAdee56

    Udemy and Lynda full course සෙට් එකක් [100GB+]

    https://www.udemy.com/course/taxi-app-in-react-native/ Machan meka puluwanda
  16. NAdee56

    මරු කෑල්ල නේද?

    Personally දන්න කෙල්ලො ගැන චරිත සහතික දෙන විදිය දැක්කම.... අනේ මන්දා බං උඹලා නං
  17. NAdee56

    උදව්..ඇසේ සුද අයින් කිරීම සහ කාචයක් දැමීම ..

    Goldenkey thama hodama mata nam. as kan dekatama. gaana nam tikak balanna ona, eth shape. passe hambena service ekath hodai
  18. NAdee56

    Colombo Biryani

    Dindugal Thalapakatti, Elite restaurant, topform thawa tiyanawa mathaka na ban. Eth thalapakatti eka thama hodama mata nam
  19. NAdee56

    2012 දී නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළා - හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී

    අවුරුද්ද හරි බං. කතාවත් ඇත්ත.. මාත් ඔය විභාගෙ ලීවා ලකුනු දෙකක් වගෙ මදිවුනේ.. cutoff marks දෙමළ මාධ්‍ය අයට අඩුකරලා සින්හල අයව ගන්න එක අඩුකලා. අනික tamil paper එක කලින් එලියට ඇවිත් කියලා අහු වුණා.. ඒත් ඔක්කොම යටගැහුවා.

    No contents