අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයාලා එළකිරි එකේ ටෙලිග්‍රෑම් එක දැක්කද?
    ඊයේ ඒක දැකලා දැන් මේ ත්‍රෙඩ් එකත් දැක්කම මේක ඇත්ත වෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.
    මමත් පහුගිය ටිකේ මොනවා කියෙව්වාද මන්දා. ඇත්තටම බය හිතුනා. :oops:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    2012 වගේ වෙනකන් පන ඇද ඇද ආවා..

    ඉස්සර කෙල්ලෙක්ට msg දැම්මත් reply එනවා..වැඩිය සිංහලු නැති හන්දා ..:lol:
    2012 දි තමා චොර වීම වේගවත් උනෙ.
    2011 අග බාගෙ තමා ටයිම්ලයින් එක හැදුවෙ.
    මට හරියටම මතකයි දෙසැම්බර් වල ටයිම් ලයින් එක හඳුන්වාදුන්නෙ.
    2012 දි ඔන්න ඉවෙන්ට් කාරයොයි ,ඩී ජේ කාරයොයි ,අනං මනං පේජ් කාරයොයි ,ජාතිවාදි සෙට් එක හලාල් එපාලු ,නොලිමිටි එපාලු ලොවෙත් නැති කතන්දර.

    කිරියත් මන් හිතන්නෙ බොග වෙන්න ගන්නවා ඔය හා සමාන කාලෙක ඉඳලා.
    හැබැයි යු ටියුබ් එක බේරිලා තිබ්බෙ.
    වැඩිය සිංහළු ගියෙ නැහැ යු ටියුබ් එකට.
    2014-2015 දි තමා යු ටියුබ් එකත් ගූ වෙන්න පටන් ගන්නෙ.
    ඔන්න ටෙක් ගැජට් රිවීව් කරන උනුයි ,කොමිටල් කාරයොයි ගොසිප් කාරයොයි වැහි වැස්සා.
    2016 දි තමා අයි 8 ඔන්ටපොන්ස්ලා ටික කල එලි බහින්නෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොන්ටිසෝරියක් ගාවින් ගිහින් හිටපන්...ඒත් ෂුවර් නෑ... :lol: :lol:

    irisiyakarayooo ohma thama :lol: :lol: :lol:

    එක එකා විකලා.. හුකලා... පුකේ ඇරපුවා එක්ක ලව් කරන්න එපා බ්‍රෝ

    na na bn mama yalu wenne na oya @PrasangaSPerera karana ewa mage account ejkata danwa

    :lol: :lol: :lol:
    ------ Post added on Jun 2, 2021 at 5:27 PM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    වයිෆ් ගෙ හොඳම යාලුවෙක් අපේ ගෙදර ඇවිත් ඉන්නේ
    ඒකි එක පාරටම කාමරේට ආවානෙ
    ඒකයි එහෙම රිෆ්ලයි එකක් ගැහුවේ
    ඒ කියන්නෙ උඹ අඟල් 40ක ඩිස්ප්ලේ එකක් දාගෙන ඒක දොර පැත්තට හරෝගෙනද බම් ඉන්නේ...හෙන පවුනේ උඹ... :lol: :lol: @hodakolla
     
    • Haha
    Reactions: hodakolla

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    irisiyakarayooo ohma thama :lol: :lol: :lol:
    අනේ නෑ බම්..ඉරිසියා කරන්නෙ මොකටද,මොනව නොලැබුනාටද...
    :lol: :lol:
    na na bn mama yalu wenne na oya @PrasangaSPerera karana ewa mage account ejkata danwa

    :lol: :lol: :lol:
    ------ Post added on Jun 2, 2021 at 5:27 PM
    ඔය කවුරුවත් එද්දි කියාගෙන එන්නෙ නෑ බම්,කලින් එක්කෙනා මට මෙහෙම කලා අරෙහෙම කලා කියලා...අනික මන් එහෙම කලා කියල කොහෙදිවත් කිව්වද...:lol::lol:

    ai dn mata paw kynnne :lol: :lol: :lol:
    උඹට නෙවෙයි යකූ...:lol::lol:
    ------ Post added on Jun 2, 2021 at 7:24 PM
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ නෑ බම්..ඉරිසියා කරන්නෙ මොකටද,මොනව නොලැබුනාටද...
    :lol: :lol:

    ඔය කවුරුවත් එද්දි කියාගෙන එන්නෙ නෑ බම්,කලින් එක්කෙනා මට මෙහෙම කලා අරෙහෙම කලා කියලා...අනික මන් එහෙම කලා කියල කොහෙදිවත් කිව්වද...:lol::lol:


    උඹට නෙවෙයි යකූ...:lol::lol:
    ------ Post added on Jun 2, 2021 at 7:24 PM
    :lol: :lol: :lol:

    ow kellonam enne babbu wage thama
     
    • Haha
    Reactions: PrasangaSPerera

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අජිත් අයියා හොඳ මනුස්සයා 😋
    ආජිත් අයියා හොද මුනියා
    කිංකොන් මල්ලිත් දෙක පුන්නා
    අයෙත් ඒවිද ඒ සමනලයා
    කිරියේ දෙක පුන්නා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ…

    hina wennada adannada kiyala hitha ganna be oi
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    මේ ආණ්ඩුව තමයි මෙච්චර කාලෙකට තිබ්බ හොඳම ආණ්ඩුව., අජිත් රෝහණ මහත් ත‍ ය හොඳ මනුස්සයෙක්. අපේ උන් නැට්ට පාගා ගෙන ne බනින්නේ 😌
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ…

    hina wennada adannada kiyala hitha ganna be oi
    නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා හරිම honda මහත්තුරු 3 n දෙනෙක්