Binance Coin (BNB) - Coin එක ගැන මොකද හිතන්නේ?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    FREE TRAFFIC
    මේවා පෙන්නලා මාව කිරියෙන් එලවන්න දඟලන ජෙප්පන්ට මගේ හදපිරි ස්තූතිය. 😂😂😂
    #හොඳටමරිදිලා
     

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    BNB හොදයි එ වගෙම ගොඩක් අප් උන නිසා එ අප් උනා වගෙ අප් විල්ලක් නම් ආයෙ හිතන්න අමාරුයි. මුලින් BNB 21,22 වගෙ තියන කාලෙ අරන් තියල 120 වගෙ වෙද්දි දුන්නා. හිතුනෙම නැ මෙච්චර අප් වෙයි කියල
    සොලානා , පොල්කාඩොට් වගෙ පොඩ්ඩක් බලන්න.මන් කිව්වෙ රිස්ක් එක සාපේක්ශව අඩු ගැනත් සැලකිලිමත් වෙනව නම්
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අවුලක් මත් නෑ.. binance coin එකේ වෙනස තියෙන්නෙ උඹ ලග coin 100ක් තියන්වා නම් ඒකෙන් 25ක්, 50ක් පුච්චලා ඒ කියන්නෙ burn කරලා ඉතිරි ගානට value add කරල වැඩි ගානකට විකුණන්න පුලුවන්.