1. chatura_CN

    Signal Booster

    Ado sinhalu B38 B41 Signal booster ekak ganna thanak hoyala deepallako. Aliexpress hoyaganna na.
  2. chatura_CN

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    කොච්චර කලින් ලෑස්ති වෙන්න කිව්වත් ඔය මගුල් ගගා ඉන්නවා අල්ලලා විසි කරලා දාන්න හිතෙනවා.
  3. chatura_CN

    සබ්ටයිටල් sync help...!

    මොකේද බලන්නේ? TV එකේ ද? Time eka + or - කරලා sync කරගන්න පුලුවන් නේ.
  4. chatura_CN

    කෙට්ටු උන්ට Muscular වෙන්න ත්‍රෙඩ් එකක්.. Skinny to Aesthetics..

    මම බං scl out වෙනකොට 52ක් වගේ හිටියේ. ඊට පස්සේ බර වැඩි කරගන්න කියලා දවසට බිත්තර දෙක ගානේ බීලා appeton weight gain ගහලා normally exercises කරා ගෙදරදි. ඊට පස්සේ බර 76ක් වුනා. එත් බං cholesterol වැඩි වුනා. දැන් බර 71යි.
  5. chatura_CN

    🔴අවුද්දට ගමේ යන අයට තෑගි🔴

    Fine එක govpay එකෙන් කරනවා නම් ඒකට තව මොනවා හරි add කරලා fine එක වැඩි කරා නම් හරි. නැත්තන් අපේ එවුන් දැන දැන වැරදි කරයි.
  6. chatura_CN

    🔴 Breaking: සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක් (CEB) 🔴

    දැන් එතකොට ඒ දවස් ටිකට off කරලා තියලා බිල එද්දි වුකොවගන්න කියලද මේ කියන්නේ.
  7. chatura_CN

    SLT 4G use කරන කුකුලො වරෙව්

    Carrier Aggregation Tower eke CA naththn eth ba bn. Dekama thiyenna one. Na bn. Unta kiyala activate karaganna one. Ethakota ahanwa signal madi da speed madi da kiyala moda prshana wagayak. Ethakota hodatama madi kiwwama hari. ------ Post added on 1744441271
  8. chatura_CN

    SLT 4G use කරන කුකුලො වරෙව්

    CAT 6 එකක් ගන්නව නම් මතක් කරලා CA activate කරගෙන ගනින්. නැත්තන් වැඩක් නෑ. සමහර refurbished ඒවා අවුල්. අලුත් එකක් ගනින්. හොදට signal තියනව නම් download අවුලක් නෑ.
  9. chatura_CN

    කිරි ඉතිරෙයි! තං ඇතිල්ලෙයි! කැ@රි සූරිය මංගල්‍යෙයේ!

    කොහොමත් හිරු කරන්නේ අඩු කුලේ එවුන්ට හෙලුව වෛරය මාකට් කරන එක නේ.
  10. chatura_CN

    පො...... න පැටැව් ගැවසෙන නුවර

    නුවර ඉන්න එකෙක් වත් ඔය වැවරවුමේ queens එක ඉස්සරහා සහස් උයනේ මෙහෙම හැමිනි හැමිනි ඉන්නෙ නෑ. ඔක්කොම පිටින් එන එවුන් ඉන්නේ. බොරු නම් තව නුවර එකෙක්ගෙන් අහලා බලපං.
  11. chatura_CN

    The Dire Wolf Is Back from Extinction

  12. chatura_CN

    Bone growth inside mouth?

    Meka gana da kiyanne
  13. chatura_CN

    Nissan GTR Nismo

    Yako maseta 200000 gane ithuru karatth awrudu 80k withara yanwa meka ganna.
  14. chatura_CN

    Gynecologist -Kandy

    Kandy inna hodama ekkena Prof. M. Nawaz Jiffry Eyagema clinic eka thiyanwa peradeniya rd eke Suputra kiyala. Api channel kareth eyawa.
  15. chatura_CN

    කඩුවෙලට කුඩුවෙන්න වහිනවා...උබලට කොහොමැයි

    හපෝ බං traffic එකේ ආතල් :baffled:
  16. chatura_CN

    කඩුවෙලට කුඩුවෙන්න වහිනවා...උබලට කොහොමැයි

    ඊයේ මහයියාව නම් යට වුනා. අද වැඩිය නෑ වැස්ස.

    No contents