1. chatura_CN

    Softlogic Life Health Score - IT වැඩ්ඩෝ වරෙවු මෙහාට

    Aththa kiyapn. Ubalage team eka neda me app eka haduwe.
  2. chatura_CN

    Softlogic Life Health Score - IT වැඩ්ඩෝ වරෙවු මෙහාට

    Ane hutto danne naththn paduwe hitahn. Lagadi A/L neda padm karapn gihin.
  3. chatura_CN

    Aliexpress

    ඕක china warehouse වලින් transfer වෙද්දි එන tracking number එකක් නේද බං. පස්සෙ වෙනස් වෙයි. මගෙත් එහෙම වුනා.
  4. chatura_CN

    Softlogic Life Health Score - IT වැඩ්ඩෝ වරෙවු මෙහාට

    මේක බං මට මේ advertisement එක දකිනකොට ආව ප්‍රශ්ණයක්. මේ කියන විදියට face scan කරලා කොහොමද මචං heart rate, BP වගේ දේවල් බලන්නේ ? (දන්නෙ නැති නිසා අහන්නේ.) අනිත් දේ තමයි දැන් මේ biometric data හිදිසියේ leak උනා කියමුකෝ. එතකොට මේක use කරපු එවුන් ලෝක අමාරුවක වැටෙනවනේ.
  5. chatura_CN

    Presto

    Bump HS code balpn bn tax walata
  6. chatura_CN

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    LG hodai bn. Ape thama kisi henayak nathuwa wada
  7. chatura_CN

    ආණ්ඩුවෙ සල්ලි වලට උපරිම සාධාරණයක් කරන IT Projects

    එහෙම තියන තැනකින් අබ මිටක් අරන් වරෙල්ලා
  8. chatura_CN

    Cardiologist Colombo help

    Bump
  9. chatura_CN

    GOV ICT Vacancies (2025)

    Six months ne bn
  10. chatura_CN

    Aliexpress Anniversary Sale (2025)

    Daraz උන් මුන්ගෙන් වෙන්න ඇති
  11. chatura_CN

    Dini baba

    බබා ? හොද බබා. ඩෝසරයක් වගේ
  12. chatura_CN

    Games

    Dota
  13. chatura_CN

    Aliexpress Anniversary Sale (2025)

    හපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක. කැරි චයිනාවෝ
  14. chatura_CN

    Aliexpress

    උන් එහෙම එවනවද වෙන එවුන්ගෙ ඒවා.
  15. chatura_CN

    Aliexpress

    Tracking වලින් හොයාගන්න පුලුවන් තමයි මචං. මම කියන්නේ order කරන්න කලින් හොයාගන්න විදියක් නැද්ද?
  16. chatura_CN

    Aliexpress

    සිහලුනේ Aliexpress order එක deliver කරන්නේ daraz ද නැත්තන් post office එනවද කියලා order එක දාන්න කලින් දැනගන්න විදියක් නැද්ද?
  17. chatura_CN

    mona ponna anduwak da me ballo ?

    Humpto kiwwa nm mama 5000k danwa ne 🫤

    No contents