අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන මිල ගණන් 10%-15% අතර ප‍්‍රමාණයකින් ඉහල දැමීඹ ගැන මහා භාණ්ඩාගාරය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
පරිප්පු, සීනි, මිරිස්, කවුපි, කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවලට පනවන බදු ප‍්‍රමාණය වැඩි කිරීමටද, ගෑස්, පෙට‍්‍රල් සහ ඞීසල් මිල වැඩි කිරීමටද මේ වන විට සාකච්චා කෙරෙමින්...