Samsung Galaxy note

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කොල්ලනේ මම Samsung Galaxy note එකෙක් ගන්න යන්නේ....ඒක හොදයි නේද? ලොකුයි තම හැබැයි. එත් ආසයි. Battery කේස් එකකුත් තියෙනවලු. කියපල්ලකෝ ඉතින් අදහසක්..ගන්නද එපාද...ගන්නවනම් හොද ෆොනේ එකක් කියපන්කො...මං ගන්නේ ලංකාවෙන් නෙමේ .ලංකාවේ කීයක් වෙනවද බන් ඕක... ?

    අදහස් දීපල්ලා ඉතින් මට හරිද....?

    ස්තුතියි.....
    .
    .:):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Smartphone-tablet athara device ekak hoyanawa nam danata thiyana hondama phone eka.
    Lankawe dan 80k + wenawa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලංකාවේ. 85k තිබුනා දැනට මාසෙකට විතර කලින්. දැන් කීයද දන්නේ නෑ. .... original dealer ගෙන් ගන්නව නම් 95k. මාත් එකක් ගන්න බං ඉන්නේ. US වලින් ගෙන්නනවද කියල හිත හිත ඉන්නේ ... වැනි වැනි ඉන්නවා. සල්ලිත් වියදම් වෙනවා.. තාම ගත්තේ නෑ බං ... :P . උඔට අඩුවට සෙට් උනොත් කියපන් .. මාත් ගන්නවා ...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ලංකාවේ. 85k තිබුනා දැනට මාසෙකට විතර කලින්. දැන් කීයද දන්නේ නෑ. .... original dealer ගෙන් ගන්නව නම් 95k. මාත් එකක් ගන්න බං ඉන්නේ. US වලින් ගෙන්නනවද කියල හිත හිත ඉන්නේ ... වැනි වැනි ඉන්නවා. සල්ලිත් වියදම් වෙනවා.. තාම ගත්තේ නෑ බං ... :P . උඔට අඩුවට සෙට් උනොත් කියපන් .. මාත් ගන්නවා ...

    Ela ela.......
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    machan battery case ekak nehe, hondata thiyenawa anith ewa ekka comapre karanakota, anika honda features tikakuth thiyenawa, niyama baande, ganin machan kisi prashnayak nethiwa