Quantity Surveyor කරන උන් වරෙල්ල මෙහෙට
මචන්ලා QS (Quantity Surveyor) කරන උන් දන්නවනේ අපට ඕනෙම එකක් කියල FIDIC Contract Condition එක..ඉතින් මචන් මට ඕන වෙලා තියෙනවා FIDIC සිංහල ට්‍රාන්ස්ලේටේ එකක්.FIDIC වල සිංහල ට්‍රාන්ස්ලේටේ කොපි තියෙනවද? මං දැන් නැ බන්... තියෙනවනම් මට හොයල දෙපන්කෝ........ලොකු උදව්වක්.....