දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි සූරියප්පෙරුම පහදයි
පාලිමේන්තුවේදී වයසට නොහොබිනා හැසිරීමක් ප්රදර්ශනය කල ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා පසුගියදා මහනුවර ප්රදේශයේදී කළ කතාවකින් කොටසක් ඊයේ අප පල කළා.
එම කතාවේම තවත් කොටසක් අනුව ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන්නේදැයි බලන...