1. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුණිද ළඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැඳුනේ... ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම...
  2. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා:love: ඔබේ කතා ලග සිත නැවතුනු දා:love: ප්‍රේමය හැදින්නෙමි // මේ ලෝ තලයේ // කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන් .. කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ .. ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා .. ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා ඔබේ සිනා ලග...
  3. nadeera84

    ඇල්ටො රෙන්ටින්

    රෙන්ට් කරන ගොඩක් විදි තියෙනවා.වැඩෙන් ගොඩ යන විදිත් තියෙනවා නැත්නම් උබ නැත්තටම නැති වෙන විදිත් තියෙනවා,මෙතන විස්තර කොටන්න දැන් අමාරුයි බන් PM එකක් දාපන් මම විස්තර කියන්නම්
  4. nadeera84

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අඩේ කිල් බිල් එකේ සවුන්ඩ් ට්‍රැක් එක ඇහෙනකොටත් ආසයි ඔන්න අපිත් ආවෝ
  5. nadeera84

    මාර දූ පුත්තු

    මට දේශපාලනයෙන් වැඩක් නැත ඒ විෂයට කොහෙත්ම ප්‍රියතාවයක් නොදක්වයි එත් මේ දැන් ලගකදී ඉදලා පොඩි හුජ්ජ කොල්ලෝ කීපදෙනෙක්ද වටේ ගොස් කැටේ පුරවා ගන්නවා කෙප්ප වැස්සියෝ දෙතුන් දෙනක්ම කියන කතා ඇහුවාම නිකන් අපේ හිතටත් ලැජ්ජාවක් එනවා.මහින්ද රනිල් මයිත්‍රී වේවා ඔවුන් සියලු දෙනාගෙන්ම මේ රටට අඩු වැඩි වශයෙන් යම්...
  6. nadeera84

    2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

    දැන් තමා සෙට් උනේ වැඩේ ලෙසටම දීපන් පොඩි සිල්වෝ
  7. nadeera84

    පාසල් සිසුවියගේ නිරුවත් චායාරුප......

    දෙමව්පියන්ගෙත් වැරද්දක් තියෙනවා තමන්ගේ ලමයව පාලනය කර ගන්න බැරි එකට එත් ඉතින් මේ වෙසියොන්ට තියෙන මදන කුලප්පුවට ඒ මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතුව ඇති
  8. nadeera84

    පාසල් සිසුවියගේ නිරුවත් චායාරුප......

    මේවට උත්තර දීලත් බැහැ නොදීත් බැහැ.මොකද උත්තර දුන්නොත් අපේ අහිංසක දෙමව්පියෝ නිකන් බැනුම් අහනවා උත්තර නොදුන්නොත් ඉස්සරහට අපේ ළමයෙක්වත් අඩු ගානේ හදා ගන්න බැරි වෙන්න තත්වයක් දැන් ලංකාවේ තියෙන්නේ යකෝ අපි පොඩි කාලේ අපේ අම්ම තාත්ත අපිට ගැහුව විදියට පොලිසි ගියා නම් අපේ අම්මයි තාත්තයි තාම හිරේ.එහෙම ගහලා...
  9. nadeera84

    Bangkok giyapu un warella - Please Help

    උබ යන්නේ පලවෙනි පාරනේ එහෙනම් එම්බසියේ උන් උබේ බැංකු පොත ටිකක් බලයි එක මේ දවස් ටිකේ අප්ඩේට් එකේ තිය ගනින් මොකද උන් අවම 75-90 අතර බැංකුවේ තියෙනවද බලනවා.දෙවෙනි පාර යනකොට කිසි අව්ලක් නැහැ.මම එහෙම එකක් දුන්නේ නැහැ බන් හොදම දේ උබ පලයන් උබේ ටිකට් එක දාන එකා ලගට මොකද කලින් ටිකට් එක දාගෙන තමා විසා යන්න...
  10. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    නැතුව බොල එහෙම නැතුව පුලුවන්ද,මේ ඉන්න ගෑනු ප්‍රමාණයට කොල්ලෝ මදි ඒක නිසා පුළුවන් තරම් උදව් කරන්න ඕනේ :P:P
  11. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සීත සුලන් රැලි නෙතු අද්දර හිනැහෙනවා නීල නයන යුග හිරු එළියෙන් බබලනවා මල පොකුරක් පිපුන සේ හිරු එළියක් දුටුවා සේ යුග ගානක ආලවන්තකම් මට දැනෙනවා මිහිරි මතකයන් හිත අද්දර රග දෙනවා කෝල කොමළ හිත සිහිලැල්ලෙන් හිනැහෙනවා රැළි යායක් නැගුනසේ පෙන කැටියක් පිපුන සේ හිත යයක සෙනෙහෙවන්තකම් මට දැනෙනෙවා ඒ...
  12. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආදරේ කටු සටහන් අපේ ඉතිරි වී තියෙනවා නම් හිතේ ආයෙමත් ආයෙමත් ආයෙමත් වෙමු අපි අපේ පාලු පෙත් වල පියමන් කරපු අපේ පිය සටහන් මතකේ ඔබේ තියෙනවා නම් හමුවෙලා වෙන් නොවන ලෙස ආයේ කරමුද අපි පෙම්... හදවතේ තව ඉඩ ඇත්නම් වෙන කෙනෙක් හෙම ලග නැත්නම් පෙම් ලොවට පා විස්කම් පෙර වගේ එක් වෙලා කරමු අපේ පෙම...
  13. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත නුබේ මුව හිනැහෙනු මා දුටුවා නොදැනීම වාගේ ඒ මුව බොදකර කදුලක් නෙත තනියට නැගුනා... මතකද හැම රෑ පහන් වනතුරා පැතු පැතුම් කෙලි සිනහා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුබ කොහිදැයි සිත ඇසුවත්... ඉරණම ලියැවී අප වෙන් කල දා දෙගුරුන් හමුවේ සිත නිහඩයි නුබ මියැදෙන...
  14. nadeera84

    Bangkok giyapu un warella - Please Help

    මචන් තායි කෑම එහෙ ගිය ගමන්ම උබට දිරවන එකක් නැහැ මම 5 ගිහින් තියෙනවා එකෙන් පලවෙනි පාර එහෙ කෑම වල සුවදට නිකන් ඔලුව කොලොප්පන් උනා ඒක උබට ගියාම තේරෙයි එක නිසා එහෙ ලංකාවේ කඩ දෙක තුනක් තියෙනවා ඒවගෙන් කාපන් ප්‍රතුනාම් කිට්ටුව තමා මානෙල් ලංකා එක තියෙන්නේ එකෙන් කාපන් අනික තමා තට්ටු 80 ඩිනර් එකට යන එක මම...
  15. nadeera84

    Mid-Air Collision Avoidance - ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.

    wTO9WkIfUQw ඔන්න වීඩියෝ එක හරියට දැම්මා
  16. nadeera84

    වාහන හින්ද කාපු කටු...

    ltqt-c_mAac :love:මොකද හිතන්නේ මේක ගැන:love:
  17. nadeera84

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද වැඩ නැද්ද මෙතන නටන්නේ :P:P
  18. nadeera84

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොකෝ බන් මේ අද වෙන්නේ හිටපු ගමන් රේඩියෝ දොයිනේ

    No contents