1. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මපා අද මොකෝ මේ කිබුලයියට වෙලා තියෙන්නේ
  2. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න ආවෝ කිබුලයියේ පොඩ්ඩක් පරක්කු උනා
  3. nadeera84

    ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

    ඉන්දියන් ජපන් කියලා නැහැ හැප්පුනොත් ඉතින් සොරි තමා ගොඩක් වෙලාවට බයික් පදින අය හිතන් ඉන්නවා පොඩි නිසා ඕන තැනකින් රිංගන්න පුළුවන් කියලා පාරේ ට්‍රැෆික් එකක ඉන්නකොට කොච්චර නම් අවදානම් විදියට රිංගනවද අනික ඔය ජපන් බයික් පදින උන් හිතන් ඉන්නේ උන් තමා පොරවල් කියලා ඕන වාහනයකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක්...
  4. nadeera84

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මේ දවස් ටිකේ වෙලාවක් නැති නිසා කැරකි කැරකි ඉන්නේ ලගදීම දෙන්නම් ඔම්ලට් රයිස් සමහරු දන්නවත් ඇති එක දවසක් හැදුවා ඒක නියම කෑම රෙසිපිය සමග ෆොටෝ ලගදීම
  5. nadeera84

    පර්ස් එක නැති උනා....

    පොලිසියේ දාපු පැමිණිල්ලේ කොපිය එක්ක ID එක නැති නිසා පාස්පෝර්ට් එක අරන් යන්න මතක විදියට දවසින් ගන්නවා නම් 2500 ගන්නවා(එක දෙයක් කියන්න ඕනේ ඔය මොනවා නැති කරගත්තත් පාස්පෝර්ට් එක නම් නැති කරගන්න එපා පුතේ දවසින් ගන්නවානම් 17500 නිකන් එන්න දානවා නම් 12500 යනවා )
  6. nadeera84

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    Ridila ට රිදිලා:P:P:P
  7. nadeera84

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඔව් ඔව් මටටත් හිතුනා:rofl::rofl::P:P
  8. nadeera84

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කෑමක් නම් කිබුලා අයියා තමා BBQ එකේ රස තාම දිව අග වගේ
  9. nadeera84

    වාහන හින්ද කාපු කටු ...2

    දෙවැනි කටුවත් පළමුවැනි එක වගේම සර්වප්‍රකාරව සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න හරිය ජයවේවා:D:D:D
  10. nadeera84

    උදව්වක්...මේ car එක කීයකට දෙන්න පුලුවන්ද?

    උබ ඕක පොඩ්ඩක් රත්තරං හරි ඔය අපේ වාහන ගැන දන්නා එකෙක්ගෙන් අහලා බලපන් එතකොට හරියටම කියයි
  11. nadeera84

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ..

    මචන් දෙන්න පුළුවන් ලොකුම උපදේශය තමා අමාරුවේ වැටෙන්නේ එපා කියන එක.ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මිනිහෙක් ජීවිතේට නොගත යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ මම නම් තිබුන ඔක්කොම 0 කරලා උන්ටම දුන්නා තිය ගනින් කියලා මේ කියන්නේ පෙර තිබුන අත්දැකීම් වලින් මෙහෙම කියලත් උබට ගන්නම ඕන නම් කියපන් මගේ එක කරපු එකාට සෙට්...
  12. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්... හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්... // ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි... දියට වන් කල එවන් ගඟුලම බිහිසුණුයි චණ්ඬයි... වියෝ වූ පසුවයි...... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්... පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... වියෝ වූ...
  13. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගෙන් වෙන් වී යන්න පළමුව වරද මට පවරන්න සොඳුරිය ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන් වැරදිකරු වෙමි මං ඔබ යන්න සැනසිල්ලෙන් ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි රැගෙන කඩු තුඩු සේ... මතකයෙන් සිඳලන්න විඳගත් හැඟුම් අප සමසේ ... මගෙන් වෙන් වී...... ඔබ නිදොස් කළ ලොවම ඔබ හා උරණ වන දවසේ ... එන්න පියබඳ පුරුදු...
  14. nadeera84

    කිබුලා මාව කෑවා

    :lol::lol::lol::lol:
  15. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම් හදවතට නොවේ මේ තරම් සුසුම් මට කියනවාද... මට කියනවාද... බැදි ආදරයට ඇයි... දුන්නේ රිදුම්// මල් විලක එලා තිබු මුදු සුවද නෙලාගෙන සැනසිල්ල ලගින් හිනහෙන්න ගිහින් දුක හඩන හැඩුම්... ආ...... ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල් පුදසුනක නිසල බව.... සිල් සදක ප්‍රභා ඇති පෙම් වරම...
  16. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මට අවනත නැති මගේ ආදරය නිසා සිත චංචල වී හැඬුවා රැය පුරා කවුලු දොරින් සඳ සිටියා මදෙස බලා මාවත් නොදනි කොතනක නවතීදෝ මගේ ජිවිතේ කියා .. වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ මාවත් නොදනි කොතනක නවතීදෝ මගේ ජිවිතේ කියා .. රිඳුමන් දැන්නේ රහසින් හඬන්න සංකා හින්දයි විදවන...
  17. nadeera84

    KASPERSKY 2015 INTERNET SECURITY

    එල කොල්ලෙක්නේ
  18. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මංදා...// ඔබේ තොර වු ලොකයක්‌ ගැන හිතන්නටවත් නොහැකි හින්දා ඔබේ හිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා නෙතට උළෙලක් විය...... ඔබේ රුව රසඳුනක් වූවත් කමක් නෑ මට තවත් ඇසකට නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිති වෙනු බෑ...

    No contents