දැන් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන්න බෑනේ බන්. ඊට පස්සේ වාහන ගෙන්නන්න දුන්නත් දෙන්නේ ගොඩක් වෙලාව පර්මිට් වලට ඊටත් පස්සේ තමා අනික් වාහන. ගොඩක් වෙලාවට වැගන් ආර් ලෙවල් එකේ වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් ජරාවල් ටිකක් බස්සවයි ඒ වෙනුවට. එතකොට දැන් තියෙන ජපන් වැගන් ආර් වටිනවා තමයි... එකයි මන් හිතන්නේ ගන්න...