අද මාත් ආමි හොස්පිටල් එකෙන් ගැහැවූව. විනාඩි 20න් කරගත්ත වැඩේ... :yes: නියමෙට වැඩේ යනවා :love:
හබැයි පලවෙනි එක ගත්තේ හොස්පිටල් එකකින්... උදේ 6.30ට පෝලිමට සෙට් උනේ... හොස්පිටල් එකේ ගේට් එකෙන් අතුලට ගන්නකොට 9.00යි... හම්බ උන අන්කේ 180. (ඒ දවස් වල දවසට 500i නම්බර්ස් දුන්නේ) බෙහෙත විදිනකොට 1ත්...