පොදු ප්‍රවාහන සේවයයි.... ආණ්ඩුවේ උන්ට වැඩට එන්න කියපු එකයි නම් ආණ්ඩුව ගත්තු වැරදි තීරණ කියමුකෝ. එත් බන් වෙඩින් වලට එන ගානයි ඕවට යන එවුන් පිස්සු නටන එකයි නවත්තන්න පොලිසියෙන් එන්න ඕනේද? ඕවට යන උන් දන් නැත්ද කොරෝන ගැන, තැනකට ගියානම් එතන හැසිරෙන්න ඕනේ විදිහ ගැන. වේඩිම කරන උන්ට සීමාවක් දෙන්න ඕනේ...