මෙහෙමයි නිව්ටන් හරිද ඓන්ටයින් හරිද ෆ්ලෑන්ක් හරිද කියන කලින් විඩාව කියන දෙය මොකද කියල තේරුම් ගැන ඕන. විද්‍යාව කියනේ පරම සත්ත්‍ය නෙවෙයි එක කරන්න පරීක්ෂණ නිර්ක්සහන මගින් ප්‍රවාද ඇති කිරීම හරි පවතින ප්‍රවාද පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මගින් පැහැදිළ කරගැනීම. මේකෙදි එම ප්‍රවාදය හරියන්නේ එම පරික්ශාය කල...