1. waligamaya

    ටිං ටිං..............

    රුපවාහින්ය කරපු එක තමයි බන් ඔඅක් හිත උනේ. ඒකාලේ රුපවාහිනියේ නියම සෙට් හිටියේ.
  2. waligamaya

    ඩිල්ෂාන්ට_තද_වෙලා

    ඉසර කොච්චර පැරදුනද. ඔහොම ඒවා උනාද. දැන් ගෙවල් වලට ගැහුවේ නැතිඋනාට ඉසරහට පරාජය ඉවසගන බැරි උනාම ඒවත් කරයි. ඉසේලා ඉන්නේ කස කරයෝනේ.
  3. waligamaya

    කඳු සිංහයෙකු නළල වර්ධනය දත් ඇති

    උබ මේක ගූගල් translate කරලද දැම්මේ.:oo:
  4. waligamaya

    ටිං ටිං..............

    ela විසි තිස් සැරයක් විතර බලලා ඇති
  5. waligamaya

    "විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු

    විමල් :rofl::rofl: සරත් :lol::lol::lol::lol::lol::lol:
  6. waligamaya

    සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස &#3515

    මේක තමයි නියම නාට්ට්‍ය එකට එකා කරගත්තුවා එලිකරගනවා.:lol::lol::lol::lol:
  7. waligamaya

    කිරිකොස් නියමය හා තවත් කතා

    hoda vadak මේ රාක්කෙ හැටියට අපේ faculty යේ හොස්ටල් එකවගේ
  8. waligamaya

    සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස &#3515

    ඕකට කියන්නේ කෙටියෙන් මළ සමාජ වාදය
  9. waligamaya

    සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස &#3515

    ලෝක කම්කරු විප්ලවේ වෙනකන් බලන් ඉන වෙයි:rolleyes:
  10. waligamaya

    Respect Anura

    මහින්ද සුළග :lol::lol: සමග යහපාලනය හීන්සැරය.
  11. waligamaya

    Respect Anura

    bump, වේදනා සිහින ලෝකයක් නොවේ:rofl::rofl:
  12. waligamaya

    යැංකි රහස් මෙහෙයුම්-3

    පට්ට පට පට. මුන් දෙගොලෝම පිස්සු යක්කු. මිනිස්සු වෙනුවෙන් යොදවන්න් පුළුවන් මහා දානස් කණ්ඩයක් මෙවට් විලි ලජ්ජා නැතුව වියදම් කරනවා
  13. waligamaya

    අපිට වැරදුනා

    රතු අලි වගේද බන් සාටක ඇත රජවරු :lol::lol::lol:
  14. waligamaya

    අපිට වැරදුනා

    JVP ට පුලුවන්ද ආණ්ඩු කරන්න. ඕක හරි අමාරු මොලේ වෙහෙසෙන වැඩක් උන් හරියට හොරා කනවත් දානවද (අවුරු දෙකට උන් කොරගත්ත දෙයක් තියනවද:oo::oo:). අඩුම ගැනේ එකවත් දානවා නම් කමක් නැ:angry::angry::angry:
  15. waligamaya

    අපිට වැරදුනා

    උබ කීවත් හරි එකෙක්වත් පැත්ත පළාතේ නැ:angry:
  16. waligamaya

    අපිට වැරදුනා

    පිට වැරදුනේ අද ඊයේ ඉදන් නෙවෙයි අවුරුදු 67ක්ම අපිට වැරදුනා. ප්‍රශ්නේ තියෙනේ අපි කොච්චර වැරදුනත් උත්තර හොයන්නේ වැරදි කට්ටියගේන්න්. ඉතින් තවදුරටත් වැරදි කට්ටියෙන් උත්ර හොය හොය පසුතැවෙමින් ඉදිමුද :rolleyes::rolleyes:
  17. waligamaya

    Usa keeyada ?

    6+ කියන ගාන පිළිගන්න අමාරුයි මේක යුරෝප් රටක් උනානම් එක හරි

    No contents