කාරණය මේකයි. මට Viber Desktop එක ලැපට දාගන්න ඕන. ඒත් ඇප් එක දැම්මම පොඩීයට පේන්නෙ.
ලැප් එක High DPI Display එකක්. ඒ හින්ද ඇප් එක සපොර්ට් කරන්නෙ නෑ.
ඒකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ප.ලි -
* disable display scaling on high dpi settings ටික් කෙරුවට හරියන්නේ නැත.
* magnifier දාන්න බෑ. ඒක කරදරයි
* run in 640x480 screen resolution දාන්නත් බෑ.. පත සයිස් වෙනව
# OS එක Windows 10 තියෙන්නෙ
# Display Resolution එක 3840 x 2160
විසදුමක් දන්න කෙනෙක් කියන්න. මට වගේම මේ ප්රශ්ණෙ ආව අය ඇතිනෙ. ඒ හින්ද කියහල්ලකෝ

ලැප් එක High DPI Display එකක්. ඒ හින්ද ඇප් එක සපොර්ට් කරන්නෙ නෑ.
ඒකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ප.ලි -
* disable display scaling on high dpi settings ටික් කෙරුවට හරියන්නේ නැත.

* magnifier දාන්න බෑ. ඒක කරදරයි

* run in 640x480 screen resolution දාන්නත් බෑ.. පත සයිස් වෙනව

# OS එක Windows 10 තියෙන්නෙ
# Display Resolution එක 3840 x 2160
විසදුමක් දන්න කෙනෙක් කියන්න. මට වගේම මේ ප්රශ්ණෙ ආව අය ඇතිනෙ. ඒ හින්ද කියහල්ලකෝ

man viber use karanne lap eke, Adobe walata thamai amarui CS 6, samahra softwares kuruminiyo wage penne epa wenawa :/