1. wca

    BREAKING NEWS

    උන්ඩියල් දාන උන්ට මොන ඩොලර් හිගයක්වත් නැනේ .මහ බැංකුවට බැරිනම් උන්ඩියල් උන්ට බාරදීලා යන්න ඕනේ (ජෝක් හොදේ ) එහෙම වෙන්නේ ඇයි කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?
  2. wca

    පහන්තුදාවේ මොකද්ද

    නැත්නම් අක්කට elakiri එකේ account එකක් හදල එවපන් .මේකේ උන් කියල දෙයි theory practical එක්කම
  3. wca

    අරුම පුදුම දේශීය ව්‍යාපාරිකයෝ

    ඒගොල්ලෝ ආවහම කළමනාකරණය කරන්නේ කොහොමද කියල කියන්නද්ද ?.ඔය කියන ටයිල් ගැන කිව්වොත් ලංකාවට කී දෙනෙක් ගෙන්නනවද ?ඔකේ තියෙන්නේ product එකේ quality සහ price එකේ ප්‍රශ්නයක් නේ නැතුව වෙළදපොල ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි . ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් 2 අමතරව ලංකාවට කොච්චර bathroom බ්‍රන්ඩ්ස් ගෙන්නනවද ?මිල...
  4. wca

    ඉස්සරහට බැටන් පොලු විතරක් නෙමේ රතුපස්වල දි දුන්න ඒවත් ලැබෙයි ද ?

    එන්නත් ගන්න ආ අයට බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට විමර්ශනයක් (ඩයනා උදයංගනී) මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය දා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාවට පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය...
  5. wca

    වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

    ඉක්මනින්ම කරනවානම් වාහනේ LC value එකෙන් 75% ලීස් දුන්න නම් යම්තාක් ගානක් අඩුකරගන්න පුළුවන් (මගේ අදහසක් විතරයි හොදේ මට කෑ ගාගෙන එන්න එපා හොදේ )
  6. wca

    7% කොමිස් නැතුවම Dropshipping ලාබය වැඩි කරමු. (Dropshipping)

    රට ඇරිය ගමන් NSB එකේ පෝලිමක් තියෙයි account හදන්නේ .ඒකටත් කෙලව ගත්තේ නැත්නම් තමයි පුදුමේ
  7. wca

    සීනිවලින් රාජපක්ෂ පවුලේ ගජමිතුරන්ට කෝටි 3500ක ලාභයක්

    උබ කියන්නෙ එහෙම උනාට ආණ්ඩුවයි, ආණ්ඩුවට කඩේ යන උබ වගේ අනිත් එවුනුයි කියන්නෙ නම් එහෙම නෙවෙයි. උන් කියන්නෙ ජනතාවට සීනි මිල අඩුවෙන් දෙන්න තමයි බදු අඩු කරේ කියලා. @erozan මූ කියන එක හරිද? මම කඩේ යනවද කියල බලපන් මන් දාපු පොස්ට් ගිහිල්ල . ඉස්සෙල්ල උබම ලයික් දාපු ගොඩක් ඇති උබගේ මතේට කතාකලොත් හොදයි...
  8. wca

    සීනිවලින් රාජපක්ෂ පවුලේ ගජමිතුරන්ට කෝටි 3500ක ලාභයක්

    රාජපක්ස ගජ මිතුරන්ට වාසි වෙන්න දැන් දීපන්කො උත්තර මේකට දැන් කියන්නකෝ කොහොමද කරන්න ඕනේ කියල. ------ Post added on 1630750305
  9. wca

    සීනිවලින් රාජපක්ෂ පවුලේ ගජමිතුරන්ට කෝටි 3500ක ලාභයක්

    එතකොට ඇයි මුන් හැමදාම බැන බැන ඉන්නේ.මුන්ට එකපාරක් හරි ආණ්ඩුව කරන එකට බැනබැන ඉන්නවට වැඩිය හොද නැද්ද උන්ගේ සෙට් එකකට කියල මෙන්න අපි ගේනවා අපි දෙනවා ඔය කියන 65-85 ට එක පාරක් කරලා පෙන්නන්න කියපන්කො.අඩුගානේ කොස් ඇටයක්වත් මිනිස්සුන්ට විකුණලා අත්දැකීමක් නැතිඋන් තමයි කියවන්නේ .හැමදේම මුන්ගේ වැඩ එහෙම...
  10. wca

    සීනිවලින් රාජපක්ෂ පවුලේ ගජමිතුරන්ට කෝටි 3500ක ලාභයක්

    එහෙම දෙන්න පුලුවන්නම් ඕකුන්ට කැට හොල්ල හොල්ල යන්නේ නැතිව සීනි ගෙන්නන්න කියපන් බන් ලාභයක් ගන්නත් පුළුවන් නේ එතකොට ලෝකෙට කියන්න පුළුවන් සීනි ගෙන්වන පලවෙනි සමාජ වාදී පක්සේ කියල නිකන් ගැනු වගේ කියව කියව ඉන්නේ නැතිව.
  11. wca

    කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.

    දැන් මෙයත් ටික ටික මිනිස්සුන්ට කෙලිනවා නේද ඉස්සෙල්ල ආණ්ඩුවේ වැරැද්ද කිය කිය ඉදල .කෝකටත් පරිස්සම් වෙන එක හොදයි .මුන් ඔක්කොම කෙලින්නේ අපටනේ .අන්තිමට මොනවහරි උනොත් ගෙදර උන්ට විතරයි පාඩු
  12. wca

    දැන් පැහැදිලියිනෙ

    මට හිතෙන විදියට රාජසන්තක කලොත් නඩු දාල ඒවා ආයේ විකුනන්න බෑ නීතියේ හැටියට (ඉස්සර කහ කොච්චර හම්බුනාද එකක්වත් මාර්කට් එකට ආවේ නැනේ ඔක්කොම පිච්චුව).සීනී ප්‍රශ්නෙදි එහෙම නොකර සිනි රජයෙන් අරගෙන මිනිහට විතරක් නඩු දාන සීන් එකක් තියෙන්නේ (සමහරවිට ගජ මිතුරෝ තරහ කරගන්න බැරි හින්ද වෙන්න ඇති මොකෝ කහ ගෙනාවේ...
  13. wca

    6 අරීද කියන්නෙ

    සිල්ලර කඩයි නිතිය නවන්න පුළුවන් කඩයි ඇරලා .එදා වේල කියක් හරි හොයාගත්තුව වහල
  14. wca

    පහන් තුඩාව ක්ලිප් එක සේව් කරගන්න එපා - පොලිසියෙන් මාධ්‍ය නිවේදනයක්

    අපේ උන් වලබලන එක නවත්වන්න ... යකෝ මුන්ට අමු කැවිලද ?අනෙක කියනවා "මෙම වීඩියෝ දර්ශනය අන්තර්ගත කළ වෙබ් අඩවි වෙත පොලිසිය මගින් එය ඉවත් කරන ලෙස දැනටමත් දන්වා ඇති අතර.." එතකොට අනෙක් ඒවා සිල් සමාදන් වෙන ඒවාද ? ඒවා ගිහින් බැලුවට කමක් නැද්ද ?
  15. wca

    "ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"

    සොල එකේ ඉන්වෙර්ටර් එකෙන් power එක genarate කරන්නේ main powersupply එකේ තියෙන reading අරගෙන නේද ?එතකොට කොහොමද 270-280V උඩට යන්නේ .main PW නැත්නම් ඉන්වෙර්ට එකෙන් විදුලිය නිපදවෙන එක නතර වෙනවනේ (මම අහල තියෙන විදියට වැරදියි නම් නිවැරදි කරන්න ).මේකේ සෝල ගැන දන්න අයත් පුලුවන්නම් විස්තර කරන්න
  16. wca

    Questions මේ දවස් වල පුද්ගලිගලික අංශයයේ වැඩ කරන අයට බැංකු ණය ගන්න පුලුවන්ද.

    නමක් තියෙන හොද කොම්පැනිවල උන්ට විතරයි දෙන්නේ .වැඩිය දන්නේ නැති ඒවාට උන් අදිමදි කරනවා
  17. wca

    ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

    ඔය කියන සුබෝධනි වාර්තාව කියවපු එකෙක් හරි ඒක කගේලග තියෙනවනම් දාපල්ලකෝ බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියල
  18. wca

    බඩු ඇවිල්ල වගේ කසකාරයෝ එලියට බැහැල.පරිස්සම් වෙයල්ලා

    දකුණු අප්‍රිකානු කොරෝනා මාරයා ලංකාවට ඇතුළු වීමේ අවදානමක් (සුජිත් හේවාජුලිගේ ) දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා ප්‍රභේදය මෙරටින්ද වාර්තා වීමේ අවදානමක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...
  19. wca

    Data center

    Antimata sorry witarai

    No contents