රටක් විදියට ඉස්සරහට යන්න නම් අනුන්ගෙන් යැපෙන ක්‍රමය නම්වෙනස් කරන්නම වෙනවා බං..හැමදේම නොමිලේ දීලා දැන් මිනිස්සු හිඟා කන්නම පුරුදු වෙලා.......මේක නිසා මිනිස්සුන්ගේ පරම්පරා ගාණක් යැපුම් මානසිකත්වයෙන් ඉන්නේ.....හැමදෙයක්ම දෙනකං බලං ඉන්නවා.... ලැබෙනකං බලං ඉන්නවා...