1. laknath123

    JVP දිනුවොත් ලංකාව.....

    දෙන්නෙකුට තුන්දෙනෙකුට ආණ්ඩු කරන්න බෑනේ..ජවිපේ හැමදාම මතු කරන්නේ චරිත දෙකයි තුනයි..අනිත් එව්වා මතු වෙන්න දෙන්නෑ... එතකොට ආණ්ඩු කරන්න පළාත්බදව.....දිස්ත්‍රික්බදව කෝ නායකයෝ.......හිටියත් උන් විස්වාස කරන්න පුලුවන්ද
  2. laknath123

    හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

    අනේ මගේ රටට වෙච්ච විපතක්
  3. laknath123

    හොස්පිටල්ස් සහ කොරෝනා

    හැම තැනම ඔය වගේම නෑ බං.....අම්පාර් හාඩි හොස්ටල් ඓකේ වෙන වෙනම කාමර තියෙන්නේ..එක කාමරයකට එක පවුල ගානේ දාලා තිබ්බේ ඉස්සර..දැන් බෝයිස් ගර්ල්ස් හොස්ටල් දෙකම ගත්තා ඉඩ නැති නිසා..... පොඩා බබලා ඉන්න වෙනම තැනක් තියෙනවා පහසුකම් වැඩි ටිකක් ඈත....අනේ මන්දා
  4. laknath123

    හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

    කොවිඩ් වලට කොහොම හැදුවත් රස නම් දැනෙන්නේ නෑ බං :sorry:
  5. laknath123

    තාත්තට rapid antigen පොසිටිව්

    අලුත්ම තත්ත්වේ මොකක්ද මචං....හැමදේම ඉක්මනට හොඳ වේවි.....බය වෙන්න එපා....
  6. laknath123

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    අනේ යකෝ කඩේ යන එකේ සීමාවක් තියා ගනින්...කොහෙද උස්ගෝසන වලින් කොරෝන පැතිරුනේ..ඔප්පු කරපං
  7. laknath123

    බොලා බාධා, අපල විශ්වාස කරනවද? මේ මට වුන දේවල් අද දවසේ.. 😣

    ඔහොම දවස් තියෙනවා....පරිස්සමින් ඉඳපන්.... හිතට ගන්න එපා..නැත්තං ඕක උඔ ඉල්ලං දා ගන්නවා වෙනවා.... විශ්ව ආකර්ෂණ නිති අහලා තියෙනවා නේද...
  8. laknath123

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    සුභ පැතුම් මචං.....දැන් ජීවිතේ සරුයිනේ අපේ කොල්ලාගේ... බුදුසරණයි
  9. laknath123

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    නියමයි.... ඩෙටෝල් වලට කොරෝන යනවද
  10. laknath123

    කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ පළතුරු

    කන්න පුලුවන් දෙයක් කාහන් බං.....ඇපල් මිදි නාරං.දොඩම්.... කාලා ෆිට් එකේ ඉඳපං
  11. laknath123

    කොරෝනා නිසා ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන්නෙ මෙහෙමයි

    ගඳ සුවඳ දැනෙන්නේ නැති එක නම් මහා කරුමයක් බං...මෙලෝ දෙයක් කන්න බෑ..
  12. laknath123

    කොවිඩ් අසාධනය වී නිවසේ සිට ප්‍රතිකාර ලබන අයට විශේෂ දැනුම් දීමක්

    උඩ අතට ඉන්න බෑ ..හුස්ම ගන්න අමාරු වෙනවා
  13. laknath123

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    ඕක හරි යනවා..මටත් නවතින්නේ නැතුව දවස් 4 ක් එක දිගට උණ තිබ්බා...පැය 6න් 6ට අනිවා පැනඩෝල් ගහන්න..උණූ වතුරම බොන්න..සෙම නම් අදාලා බේත් ටික ගන්න... ඉක්මන් සුවය ලැබේවා...!!!!!!!!
  14. laknath123

    තව අවුරුදු විස්සකින්?

    අපි ගෙවන මුදලෙත් අඩුවක් වෙනවා නේද නිකම්ම..ඒ කියන්නේ අද 5000 ක් හා තය අවුරුදු 10 කින් 5000 ක් කියන්නේ ගොඩක් පොඩි දෙයක්...දැනෙන්නේ නැති දෙයක්...තව අවුරුදු 15 කින් අපි ගෙවන ගාණ ඇත්තටම අපිට දැනෙන දෙයක්ද
  15. laknath123

    ගෑස් කඩ අසල දිගු පෝලිම්

    අපේ පැත්තේ නම් කිසි පෝලිමක් නෑ...ඊයේත ගෑස් ලොරියක් ආවා ඉස්සරහ කාඩේට

    No contents