1. laknath123

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    their first wicket early... ( I completed your sentence ) :lol:
  2. laknath123

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී....
  3. laknath123

    මාර්තු 05 (මීලග සෙනසුරාදා) ශ‍්‍රී ලංකාව බංකොලොත්..

    දැන් එතකොට බංකොලොත් නැද්ද...මොකක්ද මේකේ නිර්ණායක... දුර දිග බලන්නේ නැති .... එදා වේල ණය ගන්න ජාතික නායකයෝ එක්ක රටට පැවැත්මක් නෑ බං.....දැන් ඉස්සරහට කවුරු බලයට පත්වුනත් මේ ගන්න ණය කන්දට යට වෙනවාමයි ------ Post added on 1645936886
  4. laknath123

    AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

    මොකෝ මේ ඒ පාර...ඉතිහාසය නැවත නැවත රිපීට් වෙනවා නේද
  5. laknath123

    අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

    ගහල ද බං....කවුද දැන් බැට්ල් ෆීල්ඩ් එකේ ඉන්නේ :eek:
  6. laknath123

    විමල් බිරියගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබන 10 වනදා

    අධිකරණය ගැන විශ්වාසයක් නැත...මතකනේ රංජන් කරපු දේවල්....හැමෝම ඇහුවනේ....අනිත් එවුනුත් එච්චරයි
  7. laknath123

    MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි...මෙන්නමේක තමයි මාත් කියන්නේ බං...ඇත්තටම උන් කරන්නෙම කුහක පස්සට අදින වැඩ......ඒකනේ මෙච්චරමේ පක්ෂ දෙක රට කද්දි උන්ට කවුරුත්දෙන්නේ නැත්තේ...
  8. laknath123

    කොල්ලො පිස්සු වට්ටපු අනුරාධපුර ලස්සණ බයි කෙල්ල මෙන්න..

    ඕක බොරු එකක්..ඇත්ත ෆොටෝ දාලා තිබ්බා එකෙක් ...මේවා නිකං 2.50 වැඩ....වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයල්ලා
  9. laknath123

    Panadol නැත්තේ ඇයි බං?

    අනික ඉල්ලුම වැඩියි මේ දවස් වල..සිමෙන්ති පාට් 2 වෙලා තියෙන්නේ
  10. laknath123

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    මොනා වුනත් ආත්ම 10 ක් විතර මැරිලා ඉපදිලා ලංකාවෙන් තෙල් ලිඳක් දැකලම නිවන් යන්න ඕනේ :lol:
  11. laknath123

    මිනින්දෝරු දැනුම ටිකක් තියෙන අය එන්න.

    1ට 1000 කියන්නේ මිලිමීටර් 1 කින් මිලිමීටර් 1000 ක් මිලිමීටර් 1 කින් මීටර් 1 යිනේ ඕකේ දිග ඉතා සීරුවෙන් මනින්න...මැනලා එන උත්තරය එන්නේ මීටර් වලින්..මේක කරන්න බෙදුම් කට්ටක් ගන්න.. අරන් අඩි රූලකින් බලන්න...වැරදි අවම වෙන්න ඕනේ... එහෙනම් කාණුව මීටර් 1 කින් පළල වෙන්න ඕනේ....දන්නවනේ දශම ගාණක් වෙනස්...
  12. laknath123

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    කණගාටුයි බ්‍රදර්..... මොකෙක් වුනාත් කාපු සතා විෂ එකෙක් කියලා නොකිව්වට හිතුනා.... කුණකටුවා/පොළඟා/කරවලා/නයා.....මේ අතරන් වැඩිපුරම සැක හිතන්න පුලුවන් කුණකටුවා...මෙයත් ටිකක් එයාව අවුස්සන්න ඇත...ඒකනේ ස්වභාවය..... හිත හදාගන්න සහෝදරයා..... මගේ බල්ලා නැතිවුනේ සයිනයිට් ගහන කාලේ මගේ ඉස්සරහා..අත්දෙක...
  13. laknath123

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    උන් ටික දවසක් ලෙඩින් වගේ ඉඳලා හරි යනවා...පූසොන්ගේ හිතනවට වඩා ජීවිතේ හයියයි...

    No contents