1. laknath123

    නීතිය හරියට දන්න කෙනෙක් කියපන්, කොහොමද මෙහෙම නඩු ඉල්ලා අස් කරගන්නේ ? මේවට විරුද්දව ඉහල අදිකරනයකට යන්න බැරිද ?

    ඇත්තටම උසාවිය නෙවෙයි නිවැරදිකරු කරලා තියෙන්නේ...මේක ඉතිං අනිවර්යෙන්ම නිතිපතිට ලැබුණු නියෝගයක්....දැන් වගේම ඉස්සරත් මේක වුනා....2024 අපිට විකල්පයකට යන්න වෙනවා..අනිවාර්යෙන්ම.....වෙන කරන්න දෙයක් නෑ
  2. laknath123

    අන්න හයිලන්ඩ් කිරිපිටිත් වැඩි කරලා..

    අනිවා බලපං අපේ ෆ්‍රෙෂ් මිල්ක් අයත් දැන් එකකට එක මිල වැඩි කරනවා.....හැමෝම හදන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න
  3. laknath123

    සර් මුරපදය ආවද?

    lol අන්තිමට ...යකෝ මුර පදය දීපිය...
  4. laknath123

    අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?

    විෂ්නේෂ්වර්නට දුන්නා :lol:
  5. laknath123

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    ඔන්න ඔහේ පව් බං...දීලා දාපං..දැන් බලං ඇත්තේ දෙනකං :lol:
  6. laknath123

    පැන්ඩෝරා වාර්තාවේ මහබැංකු මංකොල්ලය නෑනේ මහත්තයෝ

    එකක් ඇරෙන්න අනිත් මුකුත්ම නෑ...... lol
  7. laknath123

    නිරූපමා රාජපක්ෂ Exposed

    යකෝ දැන් එතකොට නිරූපමා විතරද හොරකං කරලා තියෙන්නේ...කෝ දැන් ඔය හොරු හොරු කියපු එකෙක්ගේවත් නම් නෑනේ....
  8. laknath123

    #පෘථිවිය මත සිටින වැඩිම ආයුකාලයක් ඇති #ජීවීන් 12 දෙනා

    නියම පෝස්ට් එක..පරණ එළකිරිය මතක් වුනා..................
  9. laknath123

    යොහානිගෙ මහලොකු කොන්සර්ට් එක තියලා තියෙන්නෙ හෝටලයක හෝල් එකක් අස්සෙලු බං. 😂😂😂

    මොනවා වුනත් හරි විදියට අපේ එකෙක් ගොඩ යනවා නම්....මම ඒකට කැමැතියි..දැන් ලංකාව ගැන නොදන්න එකෙක් හරි ලංකා ගැන හොයනවා.එච්චරයි
  10. laknath123

    Next president රංජා. 🤗

    ඇත්තටම 2024 න් පස්සේ තාම ජනපති කරන්න කෙනෙක් මට නම් පේන්නේ නෑ...ඒත් එයා ජනපති කරලා කවුද ඇමති මණ්ඩලේ...පරණ සෙට් එකක්මද......අනික හොඳට හිතලා තීරණ ගනීද..රන්ජා හැඟම්බරයි..එහෙම තිරණ ගන්න බෑ රටකට....අනික අධිකරණයට බලපෑම් කරපු ඕඩියෝ එළියට ආවානේද................මේ යන විදියට රටට නම්....
  11. laknath123

    කිරිපිටි ගන්න තැනක්

    කඩවල ඇතුලේ තියන් හොරෙන් පැලවත්ත දෙනවා....ටිකක හොයලා බලපං....උන් පැලවත්ත යෝගට් එක්ක තමයි දෙන්නේ.....
  12. laknath123

    ගුරු පඩ ශෝ

    ඒකනේ බං උන්ට පොතේ හැටියට වැඩ කරන්න තිබ්බේ..හරියට 1.30ට ගෙදර ගිහින්...අමතර පන්ති නොකර....තරඟ වලට ළමයි එක්කන්නොගිහින්......කොටින්ම ඉස්කෝලේ මොකක් වුනත් දෙමව්පියන්ට කෝල් කරලා ඕන ‍මගුලක් කරගන්න දීලා ...අවවාද අනුශාසනා වලට කාලේ කන්නේ නැතුව රතු පෑනෙන් අස්වීම ලියලා දුන්නා නම් .....කොච්චර ලේසියිද..මොකටද...
  13. laknath123

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    එකක් පැහැදිලියි.....කවුරු ආවත් ඉස්සරහටත් රට පාලනය කරන්නේ මාෆියාවල්.....ඒකදේශපාලන කෝනෙන් එහා බලන්න....අනාගතේ ඇත්තටම රට හදන්න එකෙක් ආවත්....ඌට නම් හදන්න දෙන්නෑ මුන් ටික.............
  14. laknath123

    ගුරුවරුන් ගේ කෝපය ධම්මික වෙත

    සහතික ඇත්ත..විශේෂයෙන් කොල්ලෝ දැන් ටීචිං එන්නෑ....හේතු ගොඩයි ඒකට...ලොකුම හේතුව වැටුප..තව හේතු පෝලිමයි...අන්න එතනටයි ප්‍රතිකාර කරන්න ඕනේ..
  15. laknath123

    Ali express

    එකම කාඩ් එකෙන්ද ගෙව්වේ ??? https://alixblog.com/en/error-codes-aliexpress/ ------ Post added on 1632761841
  16. laknath123

    කෝටිපති යොහානිගේ වොයිස් එකේ ලොකුම වැරැද්ද....

    මම කියන්නෙත් මේකමයි බං....
  17. laknath123

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    ඔතනින් ලොකවටම දැනෙන්නේ ගෑස් හා තිරිඟු පිටි..මොකද නිකම්ම අනෙක් ආහාර මිලත් නිකම්ම නගිනවා..
  18. laknath123

    උදව් කරපු ළමයට A9යි

    ලොකු පිනක් මචං..

    No contents