1. noone

    Sully_බලමු

    Tom Hanks කියන්නෙ සුපිරිම නලුවෙක්. පොර තමයි මේකට ගැලපෙනම නලුවා. මම පොරගෙ මුලින්ම බැලුවෙ You've Got Mail කියන ෆිල්ම් එක ඒක ලව් ස්ටෝරියක් උනත් පොරගෙ එක්ස්ප්‍රෙශන්ස් වලට පට්ට ආස හිතුනා.
  2. noone

    Help: Laptop Display Replacement

    ඩිස්ප්ලේ එක 8000ක් වගේ වෙයි. උඹටම දාගන්න බැරි නම් 2 ක් 2 1/2 වගේ ගනියි ර්ප්ලේස් කරලා දෙන්න
  3. noone

    Vezel help

    දූවිල්ලට නම් වීදුරු කැපෙන්නෙ නැහැ. එහෙනම් මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් වල අවුරුද්දෙන් අවුරුද්දට වින්ඩ්ස්ක්‍රීන් මාරු කරන්න වෙයි. ඒත් ගල් ඇවිත් වීදුරුවෙ වැදුනොත් නම් ඩැමේජ් වෙනවා. වාහන ඩිසයින් කරන උන් ඕවා ඒසී රූම් ඇතුලෙ දුවන්න නෙවෙයි හදලා තියෙන්නෙ
  4. noone

    neoview

    මචං එයාලා ලොට් පිටින් ගෙන්නන්නෙ. ඒක නිසා ඩැමේජ් වෙලා තියන මොනිටර් ඕන තරම් තියනවා. ඒත් පිට තැනකට දීලා හදා ගත්තම එයාලා පාට් එක හොයන්නත් ඕනෙ හදන්නත් ඕනෙ. මම ඕකෙ වැඩ කරලා තියනවා. සෑහෙන කාලෙකට කලින්. බඩු හොදයි, චෙක් කරලා ගන්නවා නම් වඩා හොදයි
  5. noone

    SLT Deta වැඩ කරන්නේ නැති වේලාවන්

    මගෙත් ඊයෙ රෑ 12 ට ඔහොම උනා. මම රවුටරේ රිස්ටාර්ට් කරල බැලුවා ඒත් හරි ගියෙ නෑ පස්සෙ ටික වෙලාවකින් හරි ගියා.
  6. noone

    DAMRO INNOVEX TV HELP

    ඕක අරන් එලියෙන් හදාගනින් බං. කිරිබත්ගොඩ ඒරියා එකේ ඉන්නවා නම් කෝල් එකක් දීපන් හදලා දෙන්නම්
  7. noone

    DAMRO INNOVEX TV HELP

    MOKAKDA THIBBA FAULT EKA? DISPLAY AULAKDA?
  8. noone

    Electricity Bill

    Single Phase da 3 Phase da line eka 3 phase nam ekama unit price eka yanne mama danna widihata
  9. noone

    Original japan riverse camera

    Okata connector ekak hoyaganna amarui ban waeda danna ekekuta kiyala connector ekak hada ganin. eth oke samahara ewa 5v ena ewath thiyanawa
  10. noone

    CCTV Cabling

    location?
  11. noone

    Samsung Galaxy S9

    Married :(:(:(:(
  12. noone

    USB Port වැඩ නෑ...

    USB Ports වෑඩ කරන්න drivers ඕනෙ නෑ බං
  13. noone

    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්

    මීටර් 100 රෝල් වලට කැලනි නම් 25% දෙනවද දන්නෙ නෑ කමල් කේබල් / සන් කේබල් නම් කන්ටැක්ට් තියනවා 40% ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ කවුරුත්. දුන්නොත් දෙන්නෙ 100 ට අඩු කෑලි වලට
  14. noone

    Cat 6 Feed Thru Modular Plugs

    මම හිතන්නෙ නෑ මේ ටූල් එකයි කනෙක්ටරුයි මෙහෙ ගන්න තියෙයි කියලා. තවම කොහෙවත් දැකලා නෑ. හොද ටූල් එකක් හැබැයි. අවුටර් එක ඒජ් එකටම තියලා ක්‍රිප්ම් කරන්න පුළුවන්
  15. noone

    CAR DASH CAM [ o]

    මම නම් මේක ගත්තෙ 6500යි අවුරුද්දක් වොරන්ටි තියේ
  16. noone

    ගිටාර් එකේ ලේසි සින්දු (A D E C G )

    D7th Chord eka gahanna lesiyi ban. ekath ekka gahanna try karapan. ethakota song eka lassanai
  17. noone

    Pioneer | AVH-195 Car DVD

    ඕක ගන්න එපා බං. pioneer BT එන මොඩ්ල් එකක් ගනින් 2650bt, 2750bt, 5650bt වගේ එකක්.
  18. noone

    වයිෆ්ට_අද_බැරිලු...

    උඹට පිස්සුද බං. අහල බලපන් බැදපු එවුන්ගෙන්
  19. noone

    වයිෆ්ට_අද_බැරිලු...

    සුපුරුදු අතේ පිහිට තමා.

    No contents