cash ක්‍රොස් කරන්නෙ නැතිව තිබ්බොත් කෙලින්ම මාරු කරන්න පුළුවන්
cash ක්‍රොස් කරලා තිබ්බොත් අනිවා කරන්ට් අකවුන්ට් එකකට දාන්න ඕනෙ
account pay name කරලා තිබ්බොත් සේවින්ග් අකවුන්ට් එකකට දාන්න පුළුවන්
(හැබැයි දිගටම එහෙම චෙක් වැටෙනවා නම් බෑන්ක් එකෙන් කියනවා කරන්ට් අකවුන්ට් එකක් ඕපන් කරන්න කියලා)