1. noone

    Fingerprint මැෂින් උදාව් ඕනි පීස්

    ube phone no eka inbox karapan karana widiha kiyala dhennam. echchara amaru ne.
  2. noone

    වඳ බේතේ ඇත්ත කතාව

    හොදට බොන උන්ට තමයි බං ලමයි වැඩියෙන් ඉන්නෙ. :lol::lol::lol::lol:
  3. noone

    Wagon R Sri Lanka Group 2nd Meetup

    අනිත් කාරනේ තමා ගෲප් ඇඩ්මින්ලා අනිත් ගෲප් වගේ නෙවෙයි ෆුල් ෆ්රෙන්ඩ්ලි අනික ගෲප් මෙම්බර්ස් ලත් හරිම එකමුතුයි. හදිස්සියකට උදව්වක් ගන්නත්, නිවාඩු පාඩුවෙ අඩියක් ගහන්න උනත් එකතු වෙන්න ෆුල් ෆන් සෙට් එකක් ඉන්නෙ
  4. noone

    Super AMOLED-P-OLED වෙනස මොකක්ද

    ඔය ආටිකල් එකේ යටින් තියන කමෙන්ට්ස් ටිකත් කියවලා වරෙන්
  5. noone

    සිල්ලර කඩ

    10 to 15 percent from total income
  6. noone

    Samsung Galaxy S9 and S9+: Official Introduction

    හොද වෙන්න එපෑයි උන් s9 ෆුල් කැම්පේන් එකම කරන්නෙ කැමරාව ඉස්සරහට දාලනෙ ඒක උන් කොහොමත් චොර කරගන්නෙ නෑ
  7. noone

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඌ පොලිසියට ඔත්තුව දීපු කෝල් එක බලපන්කො ඒක තේරුම් ගන්න තරම් පොලිසියෙ ලොක්කා දැනුවත් වෙලා තියනවා
  8. noone

    “කුඹියෝ” ටීවී සිරිස්

    කලින් දවසක මල්දෙනිය කියනවා කවද හරි දවසක මට ප්‍රියන්තට සර් කියන්න වෙන්නත් පුළුවන් කියලා. ඒත් ඒ වෙලාවෙ ජෙහානයගෙ මූනෙ කිසි ඉම්ප්‍රෙශන් එකක් තිබ්බෙ බෑ. අනේ මන්දා බන් මේ ජෙහානයා මොන මගුලක් කරන්න යනවද කියලා
  9. noone

    Samsung Galaxy S9 and S9+: Official Introduction

    BIXBY මතක් වෙනකොට ONEPLUS ගන්න හිතෙනවද උඹට
  10. noone

    Samsung Galaxy S9 and S9+: Official Introduction

    Galaxy Unpacked live බැලුවා ඊයෙම. මේ පාර කැමරා එකට තමයි ප්‍රයොරිටි දීලා තියෙන්නෙ
  11. noone

    Drill Buy help

    ubata concrete widinna biththi widinna wage one nam rotary drill ekak ganin. Hilti katu dana ekak. neththan nomal wood, metal wage widinna one nam drill ekak gannna rotary drill ekak aran wood, metal wage widinna one nam drill chuck ekak ganna
  12. noone

    International space station eka පේනව dan.

    HQ-spotthestation reg weyan. chandrika balanna asa un
  13. noone

    CCTV Help Need .....

    Okkema ekapara balannada?
  14. noone

    Toyota Prius

    ඔරිජිනල් එන සෙටප් එක එහෙම ලේසියෙන් එකෙක් ගලවන්නෙ නෑ බං වාහනේ ඔරිජිනල් සෙටප් තිබ්බොත් 50,000ක් වෑඩියෙන් විකුනන්න පුළුවන්
  15. noone

    කුඩු ගහන යාලුවෙක් බේර ගන්න උදව් දෙන්න

    Dangerous Drugs eka thiyanawa Rajagiriye. gihin katha karanna
  16. noone

    G-Shock buying guide

    විනාඩි කට්ට හැම G Shock එකකම තප්පර 20න් පනින්නෙ මගෙ ඔරලෝසුව නැති වෙලා මාස 2කට පස්සෙ හම්බුනේ ගේ පිටිපස්සෙ තියන මාලු ටැංකිය ඇතුලෙන්. දිය සෙවලත් බැදිලා. හොදට හෝදලා ගත්තා තාමත් බඩු වැඩ බං.
  17. noone

    G-Shock buying guide

    නෑ බං ඔය ටෆ් සොලාර් ලුක් එකටම කලින් ආවා G Shock වල මැනුවලි හදන්න ඕනෙ මොකෝ මං ගාව ඕක තියන නිසයි කියන්නෙ.
  18. noone

    G-Shock buying guide

    පරන G Shock වල කටු වෙනම ඇජෙස්ට් කරන්න ඕනෙ. ඔය උඩ පින්තූරෙ තියෙන M100 වගේ ඒවා. අලුත් ඒවගෙ තමයි කවුන්ටර් ක්ලොක් වයිස් ගිහින් වෙලාව හැදෙන්නෙ
  19. noone

    budget... me mokakda

    1000 ta 20 k kiyanne 2%k. mun huragena kanna hadanne

    No contents