1. noone

    Hard disk help

    ජෙනුයින් ඕ එස් එකක් නම් ඉක්මනට බැකප් කර ගනින් ඔය එරර් එක ආවට පස්සෙ කොයිවෙලේ බඩු බනින් වෙයිද කියලා කියන්න බෑ හෙට වෙන්නත් පුළුවන් තව අවුරුද්දකින් වෙන්නත් පුළුවන්
  2. noone

    Guitar help

    පික් එකකින් තමයි බන් මම කියන්නෙ ෆින්ගරින් කරන ඇගිලි වම් අතේ ඇගිලි උඹ රයිට් හෑන්ඩන් නම්
  3. noone

    Guitar help

    මුලින්ම ඉලෙක්ට්‍රික් ගිටාර් එකකට යන්න එපා හොද බොක්ස් ගිටාර් එකක් ගානින් කෝඩ්ස් මුකුත් ගහන්න එපා නිකන් ෆ්රෙට් බෝඩ් එක පුරුදු වෙයන් මුල ටිකේ අමාරුයි අප්පිරියයි. අතේ ඇගිලි වල කරගැට එයි. උඹ කීබෝඩ් එකක් හරි ගහල තියනවා නම් තියරිය හරිම සිම්පල් ලීඩ් ගැහුවත් ඉස්සල්ලාම කෝඩ්ස් ටික ගහන්න පුරුදු වෙන්න...
  4. noone

    Sajana Wanigasuriya

    ඔක්කොම ෆොටෝ තියෙන්නෙ උ****ට ඇගිල්ල ගහගෙන වගේ
  5. noone

    original pioneer/sony car stereo

    මගෙ තියෙන්නෙ මචන් x2650bt ඒක ටිකක් පරනයි. gui එක වෙනස්
  6. noone

    Toshiba 1TB

    යර්ස්. සෙන්ස්මයික්‍රෝ නම් සින්හල මම හිතන්නෙ
  7. noone

    Toshiba 1TB

    තුහ් තුහ් පුදුමෙ කියන්නෙ අපේ ගෙදර කිසි බඩුවක් ඔහොම වෙලා පිච්චිලා නෑ බං එක පාරක් අකුනු ගහලා අපේ වටේම ගෙවල් වල ඉලෙක්ට්‍රොනික් බඩු ලයිට් පිච්චිලා තිබ්බා උන් ඔක්කොම ගිහින් එහා පැත්තෙ තියන සිග්නල් ටවර් එකට කම්ප්ලේන් කලා මටත් කිව්වා යන්න එන්න කියලා. මගෙ මුකුත් පිච්චිලා නැතිව කෝමද බං මම යන්නෙ
  8. noone

    Toshiba 1TB

    වැල්ලවත්තෙ advance technology එකෙන් ගනින් (සිවා) ගාන 500ක් විතර වැඩියි. හැබැයි වන් ටු වන් රිප්ලේස් කරනවා
  9. noone

    Toshiba 1TB

    හාඩ් ඩිස්ක් එන්නේ සීල් කරලානෙ බං උන් මෙහෙන්ද සීල් පැක් කරන්නෙ
  10. noone

    Toshiba 1TB

    ඔව් මම
  11. noone

    original pioneer/sony car stereo

    x2850bt ගනින් ඒක මරු කලර්ස් කස්ටමයිස් කරන්න පුළුවන් අනික 13 බෑන්ඩ් ඉක්වර්ලයිසර් වොයිස් කන්ට්‍රෝල්
  12. noone

    Toshiba 1TB

    ලැප් වලට සාපේක්ශව පීසි වල හාඩ් වල ආයු කාලය අඩුයි. අපි ගොඩක් වෙලාවට ups පාවිච්චි කරනවා අඩුයිනෙ. එතකොට පවර් ඔන් ඕෆ් කවුන්ට් එක වැඩියි ඔය සර්වර් වල හාඩ් ඩිස්ක් කාලයක් අල්ලලා තියෙන්නෙ ඒකයි
  13. noone

    Toshiba 1TB

    එහෙනම් මචන් එක්ස්ටර්නල් හාර් එකක් තියා ගන්න ඕනෙ ඒවා විතරයි අයිඩල් උනාම ස්ටොප් වෙන්නෙ ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් ඔක්කොම ස්ටාට් කරපු වෙලේ ඉදන් එකම rpm එකෙන් දුවන්නෙ මගෙ පීසී එකේ හාඩ් ඩිස්ක් එක දැන් අවුරුදු 3කටත් වැඩියි. තාම වැඩ
  14. noone

    Toshiba 1TB

    WD and Segate recommended WD green unath aulak ne. purple, black ma danna one ne
  15. noone

    Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

    අපේ උන්ගෙ පේපෑල් අකවුන් වල තියන ඩොලර් දැකලා රජයෙන් අනිවා තව ටැක්ස් එකක් ගහනවා.
  16. noone

    CCTV_police

    ලංකාවෙ කැමරා හයි කරන්නෙ හොරු අල්ලන්න ඉතින් කම්බ හොරු ඉන්න තැනට මොන කැමරාද
  17. noone

    නුවරඑළි help

    අබේවෙල ෆාම් එක නම් හෙන බොරු වැඩක් බං. හැබැයි ඒ රූට් එක මරු.
  18. noone

    RAM ගැන ප්‍රශ්නයක්

    මේන් බෝඩ් එක සපෝට් නම් වැඩ කරනවා ඒත් 1066 Mhz වලින් තමයි
  19. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    අනික සර්විස් කරනකොට ෆ්රොන්ට් ඛ්‍රේක් පෑඩ් දෙක නිකමට චෙක් කර ගනින් ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර දුවලද කියලා මීටර් කරකවන අයියලා දැන් ජපානෙත් ඉන්නවා
  20. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මෙහෙ වොරන්ටි දෙනවා නම් කතාව ටිකක් වෙනස් මචං. උන් දෙන් වොරන්ටි කාඩ් එකේ තියන විදිහට සර්විස් කරන්න ඕනෙ නැත්තන් වොරන්ටි වොයිඩ් වෙනවලු. වොරන්ටි නැත්තන් කෝකටත් කියලා එන්ජින් ඔයිල් මාරු කර ගනින් ඊට පස්සෙ ගානට මේන්ටේන් කර ගන්න මොකද උඹ ගන්නකොට ඔයිල් මාරු කරල තිබුනද දන්නෙ නෑනෙ.

    No contents