---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    fuel keeyak karanwada

    අනේ මන්ද බන් මේවා හරිද කියල dashboard මීටර් එකේ වැටෙන හැටියටනම් A/C එක්ක.

    තැනිතලා පාරේ ට්‍රැෆික් නැතිව යද්දී 30-40KmPL (ස්පීඩ් 40ට වැඩියි, RPM 2000 ට අඩුයි) :yes:
    කන්දක යද්දී 5-12KmPL(ස්පීඩ් 25ට අඩුයි, RPM 3000 ට වැඩියි)
    පල්ලම් වල යද්දී 50KmPL :lol::lol:(ස්පීඩ් 40ට වැඩි RPM 2000 ට අඩුයි)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    අනේ මන්ද බන් මේවා හරිද කියල dashboard මීටර් එකේ වැටෙන හැටියටනම් A/C එක්ක.

    තැනිතලා පාරේ ට්‍රැෆික් නැතිව යද්දී 30-40KmPL (ස්පීඩ් 40ට වැඩියි, RPM 2000 ට අඩුයි) :yes:
    කන්දක යද්දී 5-12KmPL(ස්පීඩ් 25ට අඩුයි, RPM 3000 ට වැඩියි)
    පල්ලම් වල යද්දී 50KmPL :lol::lol:(ස්පීඩ් 40ට වැඩි RPM 2000 ට අඩුයි)

    Oya instant ewa ne? Average kiyalada watenne?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Mage Setup ekata Reverse Cam set karana ba qwwa. :(
    Multi function wada karanneth na....

    Mata ganna honda setup ekak suggest karandooooo

    අලුතෙන් ගන්නවා නම් හොදට බලලා ගනින්
    ඔක්කොම චයිනිස් මරාල තියෙන්නෙ හැම තැනම
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    16541567463_6bb75ae914_c.jpg

    හැම වින්ඩ්ස්ක්‍රීන් එකකම මේ ඉමේජ් එකේ යටම තියන විදිහට ඩොට් පැටර්න් එකක් තියනවා
    මේකෙන් කියන්නෙ මොකක්ද?
    අනික මේ ලොගෝ එක FZ එකේ Stingray එකේ ඇල්ලුවහම අතට දැනෙන්නෙ නෑ. මැද ලැමිනේට් එකේ ගහලා තියෙන්නෙ
    ඒත් වැගන් ආර් FX එකේ මේ ලොගෝ එක අතට දැනෙනවා.
    මේ ගැන නෙට් එකේ හැමතැනම පීරුවා ඒත් ඔය ඩොට් පැටර්න් එක නම් හම්බුනේ නෑ
    AS1 - Amarican Stand 1
    DOT 44 - CENTRAL GLASS CO LTD - TOKYO, JAPAN
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    අලුතෙන් ගන්නවා නම් හොදට බලලා ගනින්
    ඔක්කොම චයිනිස් මරාල තියෙන්නෙ හැම තැනම

    mama ebay eken gennanna baluwe...

    multi function cables wenama ganna oneda?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mama ebay eken gennanna baluwe...

    multi function cables wenama ganna oneda?

    ඕනෙ නෑ මචං. මතක විදිහට වයර් 2යි යන්නෙ මල්ටිෆන්ක්ශන් වලට.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    20170524_161826.jpg

    මේ තියෙන්නෙ Pioneer සෙට් එකක මල්ටිෆන්ක්ශන් වලට යන ජැක් එක
    ඔය කනෙක්ටර් එක නැතිවත් එනවා සමහර චයිනිස් සෙට් වල
    ඒවගෙ වෙනම වයර් 2ක් හරි 3ක් හරි එනවා හානස් එකේම
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    2m3mi3d.jpg

    ඔබ ඉදිරියේ අවහිර නම් බ්රේක් යොදා එතැනට ලං වෙන්න. වාහනේ ඉදිරියට ඇදෙන්නට ඉඩ දෙන්න. 20 kmph දි පවා එන්ජිම auto stop අවස්ථාවට එළඹෙණවා.

    ඒ, ස්ටියරිං එක හැරවෙන්නේ නැති තාක් පමණයි.

    අවහිරයට ලං වෙන්න කලිං මාර්ගය පැහැදිලි වුනොත් පොඩ්ඩක් ස්ටියරිං එක හරවලා auto stop අවස්ථාවෙන් මිදෙන්න. ඒක බ්රේක් අත්හරිනකම් ඉන්නවට වඩා එන්ජිමට හොඳයි.

    බ්රේක් අතහැරි විට isg unit මගින් එන්ජිම පනගන්වන අතර cvt පද්ධතිය අඩුම ගියර් අනුපාතයට වාහනේ ගේනවා. මං කී ක්‍රමේට (උදා 5 kmph වේගයේදී එන්ජිම පනගැන්වීමෙන් අඩුම වේගයට වඩා වැඩි වේග අනුපාතයක් පද්ධතියෙන් ලැබෙනවා.

    වාහනේ දෙවැනි ගියර් අනුපාතය ලැබෙන වේගය / rpm අගය හඳුනා ගන්න. සමහර වෙලාවට අඩුම ගියර් අනුපාතයට හිමි වේගයට එන්න කලිං ඇක්සලේටර් කලාම, පහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඉන්ධන ඉතිරි වෙනවා.

    තද ට්‍රැෆික් එකේදී පොඩි වැඩක් කරන්න.
    ඉදිරියේ ඇති වාහනේ, සැලකිය යුතු දුරක් ඉදිරියට යනකම් ඉඳලා වාහනේ 1300 rpm විතර පිකප් කරලා ඇක්සලේටර් පැඩලය එකවර අතහරින්න. එන්ජිමෙන් බ්රේක් වෙන්න දෙන්න.

    එතකොට, isg unit එක එන්ජින් බ්රේක් බලය යොදලා hybrid battery ආරෝපණය කර ගන්නවා. මෙහෙම ටික ටික වෙනකොට, ආරෝපණය වෙන බැටරියේ බලය නිසා විදුලි පද්ධතියට ඉන්ධන වැය වෙන්නේ නෑ.

    average බලනව නම් pulses & glide ටිකක් හුරු වෙන්න. ඒ වගේම, හැම පොඩි පල්ලමකින්ම වාහනේට තල්ලුවක් ගන්න.

    වේගය වැඩි කරද්දී අඩු වේග අනුපාත පහුවෙනකම් තදින් ඇක්සලේටර් කරන්න එපා. දෙවන ගියර් අනුපාතය පහුවෙද්දී සංයමයෙන් වේගය වැඩි කරන්න.

    ගමන පටන් ගන්න කලින් average meter "0" කරන්න.
    එක trip meter එකක් හරි "0" කරන්න.

    ගමන ඉවර වෙලා වාහනේ ගෙදරට ආපු ගමන් average බලන්න. අඩුගානේ reverse කරන්න වත් එපා. එතකොට average ගොඩක් අඩු වෙනවා. ඒ හැටි.

    වෙන මොකුත්ම නෑ,එච්චරයි.

    from FB (Suzuki WagonR Hybrid - Owners' Club)
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    ඕකෙ ඔය 33.4kmpl අරන් තියෙන්නෙ ඉස්සරහ රෝද දෙක උස්සන් කරකවලද දන්නෑ
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    16541567463_6bb75ae914_c.jpg

    හැම වින්ඩ්ස්ක්‍රීන් එකකම මේ ඉමේජ් එකේ යටම තියන විදිහට ඩොට් පැටර්න් එකක් තියනවා
    මේකෙන් කියන්නෙ මොකක්ද?
    අනික මේ ලොගෝ එක FZ එකේ Stingray එකේ ඇල්ලුවහම අතට දැනෙන්නෙ නෑ. මැද ලැමිනේට් එකේ ගහලා තියෙන්නෙ
    ඒත් වැගන් ආර් FX එකේ මේ ලොගෝ එක අතට දැනෙනවා.
    මේ ගැන නෙට් එකේ හැමතැනම පීරුවා ඒත් ඔය ඩොට් පැටර්න් එක නම් හම්බුනේ නෑ
    AS1 - Amarican Stand 1
    DOT 44 - CENTRAL GLASS CO LTD - TOKYO, JAPAN

    Fx එකේ UV cut glass එන්නෙ නැද්ද කොහෙද. Stingray Fz වල එනවා. ඒක වෙන්න ඇති වෙනස
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕකෙ ඔය 33.4kmpl අරන් තියෙන්නෙ ඉස්සරහ රෝද දෙක උස්සන් කරකවලද දන්නෑ

    එහෙම නම් දන්නේ නැ පුතා ඔය බුකියේ කලබ් එකට ගිහින් බලන්න ඔයිට ලං වෙන්න කරපු උනුත් හිටියා
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    mirror function තියන එකක්ම ගනින්.
    එතකොට උඹගෙ ෆෝන් එක සෙට් එකේ ඩිස්ප්ලේ එකට මිරර් කරන්න පුළුවන්

    onama audio set ekak compatible da bn?