Photography E-Books Mega Thread Part II

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ පෝස්ට් කරන්න යන්නේ අලුත්ම ෆොටෝග්‍රැෆි ගැන තියන ඊ-බුක්ස්. ඔයාලාට ලේසි වෙන්න මම ඒවා මීඩියාෆයර් එකේ හෝස්ට් කරලා ලිනක්ස් එක්ක දාලා තියෙන්නේ. මීට කලිනුත් මම මේ වගේම ෆොටෝග්‍රැෆි ඊ පොත් ත්‍රෙඩ් එකක් දැම්මා ඒකෙ ලින්ක් එකත් මේ ටිකම පහලින් ඇති. හැම දාම වගේ අලුත් පොත් මම අප්ලෝඩ් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් කරනන් හදලා දෙන්නම්. හැමෝටම බලන්න බම්ප් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. :):):)

    Digital SLR Photographer May 2015

    33ojqkh.jpg


    Code:
    http://www.mediafire.com/view/ollvtrnbnce7rsf/Digital_SLR_Photographer_May_2015.pdf

    Digital Camera World June 2015

    100088.jpg


    Code:
    http://www.mediafire.com/view/53kvolnxaa2dctv/Digital_Camera_World_June_2015.pdf

    Digital Photography July 2015

    143erup.jpg


    Code:
    http://www.mediafire.com/view/4q1772ggp35juz1/Digital_Photography_July_2015.pdf

    Digital Camera World 163

    zlos9x.jpg


    Code:
    http://www.mediafire.com/view/488v826w126k2sx/Digital_Camera_World_163.pdf

    Digital Photo 193

    53r9uc.jpg


    Code:
    http://www.mediafire.com/view/t6v42j6aci9zvam/Digital_Photo_193.pdf

    තව ගොඩක් තියනවා. දැන් නිදි මතයි. හෙට ත්‍රෙඩ් ඒක අප්ඩේට් කරන්නම් මචන්ලා. ;)

    පරණ ත්‍රෙඩ් එක
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ගොඩක් වටිනව සහෝදරයා...
    මේ වගේ වැදගත් දෙයක් කරන්න වෙන මහන්සිය අගය කරනවා..
    thank you. :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොඩක් වටිනව සහෝදරයා...
    මේ වගේ වැදගත් දෙයක් කරන්න වෙන මහන්සිය අගය කරනවා..
    thank you. :)

    කොමෙන්ට් එකට ස්තූති. තව ගොඩක් පොත් තියනවා. මම අප්ලෝඩ් කරපු ගමන් මේකේ පෝස්ට් කරන්නම්. ;)