මට මචන් pure කියන වචනය pronounce කරන විදිහ අදටත් පොඩ්ඩක් හිර වෙනවා.:yes::yes:
මොකද ඔය pea TV එකේ තියෙන්නේ p-e-o නේ. ඉතින් මගේ හිතේ තියෙන්නෙම පියෝ කියන එකට P-E-O
දවසක් ස්කොලේ PHYSICS PRACTICAL කරනකොට විද්‍යුතය පාඩම් වලට ඔය පොඩි පොඩි අයිටම් වලින් පරීක්ශන කරන්න තියෙන්නේ.:frown: ඉතින් ඔය අයිටම්...