1. Mr.Tom

    Open papers cars

    :yes::yes: පුළුවන් තරම් ඕපන් පේපස් නෙවෙයි, රෙජිස්ටර්ඩ් ඕනර්ගෙන්ම වාහනය ගන්න බලන්න ඕනේ. ඕපන් පේපස් ගොඩක් වෙලාවට තියන්නේ අරං විකුණන උන් ගාව. නමුත් මිනිහෙක් වාහනයක් තමන්ගේ නමට රෙජිස්ටර් කර ගන්නේ පාවිච්චි කරන්න. එහෙම වාහනව වල එන ලෙඩ ඒ මනුස්සයා හොදට හදනවා. කළට වේලාවට සර්විස් කරගන හොදට පාවිච්චි...
  2. Mr.Tom

    ඔබ පැන්සලක් විය යුතුයි.

    එළ මචං :) එළකිරිය තුළදි නම් දැක්කේ කාළෙකින්.
  3. Mr.Tom

    Daewoo Racer (1993) කාර් එක කොහොමද

    :no::no: ඕක ගන්න එපා. පරණම කාර් එකක් ගන්නව නම් එක්කෝ ලාන්සර් බොක්ස් එකක් හෝ ke 72 Dx ගන්න, නැත්තං b11, AE 80, AE 81 එකක් වත් ගන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1792756
  4. Mr.Tom

    Isuzu Gemini 1988

    :no::no: ඕක ගන්න එපා. පරණම කාර් එකක් ගන්නව නම් එක්කෝ ලාන්සර් බොක්ස් එකක් හෝ ke 72 Dx ගන්න, නැත්තං b11, AE 80, AE 81 එකක් වත් ගන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1792756
  5. Mr.Tom

    පාඩු නෑ‍. ටිකක් රස්තියාදු වෙන්න ඕනේ. (වැඩිය නෑ) ඩොකියුමන්ට් වලට යන මුදල් එයාලා ගෙවන්න ඕනේ. ගන්න...

    පාඩු නෑ‍. ටිකක් රස්තියාදු වෙන්න ඕනේ. (වැඩිය නෑ) ඩොකියුමන්ට් වලට යන මුදල් එයාලා ගෙවන්න ඕනේ. ගන්න මිනිස්සු මුදලින් කොටසක් ඔයාගේ අතට දෙයි. ලීස් කම්පනි එකේදිම. එතකොට යතුර දෙන්න පුළුවන්. යතුර දෙන්න කලින් ලියුමක් ලියාගන්න ඕනේ මුදලින් මෙච්චරක් දුන්නා, මෙච්චර ප්‍රමාණයක් ලීස් කරා කියලා. සාක්ෂීකාරයෝ...
  6. Mr.Tom

    ආ තෝ ආවද

    ආ තෝ ආවද
  7. Mr.Tom

    :cool::):)

    :cool::):)
  8. Mr.Tom

    ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....

    හොදයි හොදයි. කීයටද විකුණන්න බලාපොරොත්තු වෙන්නේ? :)
  9. Mr.Tom

    බලලා නෑ මල්ලි. බලන්නම්. :):)

    බලලා නෑ මල්ලි. බලන්නම්. :):)
  10. Mr.Tom

    වියදම් අඩු ආරක්ෂිත වාහනයක්..

    march K11 FB14 ගන්නකොට බලලා ගන්න. එතකොට ලොකු වියදම් සෙට් වෙන්නෙ නැ. ගන්නකොට හිතන්න ඕනි දේවල් දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756
  11. Mr.Tom

    දමල ගහනවා හතරකින්ම.++++

    බොහෝම ස්තූතී මාවත් මතක් කළාට :):) CONCORDE777 කියන්නේ, මට අළුතින් ආපු අයගෙන් හම්බුන හොද මිත්‍රයෙක්. :)
  12. Mr.Tom

    වැඩිම_බරක්_එසවිය_හැකි_හෙලිකොප්ටරය

    මේක අඹේවෙල ඉදලා නුවරඑළියට යනකොට දකින්න පුළුවන්. පාරට මේ වගේ පේනවා. සමහර තැන් වලදි මීට වඩා ළගට සුලංමෝල් පේනවා. 2012 හේ ප්‍රොජෙට් එක පටන් අරං තියන්නේ.
  13. Mr.Tom

    වැඩිම_බරක්_එසවිය_හැකි_හෙලිකොප්ටරය

    දැනටත් මධ්‍යම කදුකරයේ අඹේවෙල සුලං විදුලි බලාගාර තියනවා. අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය ශ්‍රී ලංකාවේ අඹේවෙල ඉදිකල කුඩා සුළං විදුලි බල උද්‍යානයකි. බල උද්‍යානයේ හිමිකාරීත්වය සහ මෙහෙයවීම් කටයුතු, එයිට්කින් ස්පෙන්ස්හී අනු කොටසක් වන එයිස් වින්ඩ් පවර් (Ace Wind Power) විසින් සිදු...
  14. Mr.Tom

    ගුරුවරයෙකු සිසුවෙකු ගස් බඳී

    ඕවා මානසික ලෙඩ. බලන්න මර්වින් සිල්වා මිනිහටත් තියන්නේ මානසික ලෙඩක්. ඔය වගේ අයට ස්ථානමාරු දීලා නිකන් ඉදීම නෙවෙයි කළ යුත්තේ. මානසික වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කිරීම. ළමයෙකුගේ වැරැද්දකට දඩුවමක් කරන්න ඕනෙ තමයි. හැබැයි ඒ දඩුවම මානුශීය විය යුතුයි. ඒ දෙන දඩුවමේ අරමුන වෙන්න ඕනේ ළමයව නිසි මගට ගැනීම. සමහර...
  15. Mr.Tom

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

    මේ ගැන දන්නේ නෑ මල්ලි :sorry:
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    යන්න තිබුනා අපිත් එහෙ හිටියනම් :P එහෙනං පොලාට උයලා එපාවෙයි :D
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    පොර හෙන බිසී ලුනේ බං :dull:

    No contents