1. Mr.Tom

    එකෝමත් එක් කලෙක ......

    නියම ග්‍රැෆික් ටික
  2. Mr.Tom

    ජීවතයම වූ ආදරය.. Daily Updating

    ඇත්තටම සතුටුයි මෙහෙම අය ඉන්න එක ගැන. මුලු හදවතින්ම මගෙන් සුභ පැතුම්. මුල ඉදලම අග වෙනකල් කියෙව්වා. අද ලොග් උනෙත් මේක කියවලා ඉවරවෙලා කමෙන්ට් කරන්නමයි. මේක ලියපු සහෝදරයා 11-24-2017 න් පස්සේ ලොග් වෙලා නෑ. මේ කමෙන්ට් එක දැක්කොත් පොඩ්ඩක් ලොග් වෙන්න. පුළුවන් නම් දැන් තත්වය කියන්න.
  3. Mr.Tom

    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

    ඔක්කොම කමෙන්ට් කියෙව්වා ළමයි. මගේ ආදර කතාව නම් ඔය හැමෝටම වඩා වෙනස්. ප්‍රථම ප්‍රේමය තමයි විවාහ කරගත්තේ. ඊට කලින් මට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා නෑ. කෙල්ලෙක් ගැන එච්චර ලොකුවට හිතිලත් නෑ. එයාටත් එහෙමයි. දැනුත් අපි බොහෝම ආදරයෙන් ඉන්නේ. බැදලා අව්රුදු 8 ක්. (තාම නාකි නෑ බොලව්) හැබැයි හැම මනුස්සයම...
  4. Mr.Tom

    Den of Thieves (2018) UNRATED BRRip

    TFS Bro +29
  5. Mr.Tom

    බණ්ඩාරවෙල Bunglow එකක්

    පීඇම් කොරඤ්ඤං
  6. Mr.Tom

    උදව්වක් පිනක් need help

    ගවයෙක් නිදහස් කරා කියමුකෝ. ඒ සල්ලි වලින් ගවයෝ මරන කෙනා තව ගවයෙක් නොගෙන ඉදීද? එක සතෙක් මැරෙන එකෙන් බේරුවට ඒ වෙනුවට වෙනත් ඒ වගේම සතෙක් අනිවාර්යෙන් මැරෙනවා නේද. ඉතිං සල්ලි දීලා ගවයව නිදහස් කර ගැනිම තේරුමක් නැති වැඩක් කියලයි මටනම් හිතෙන්නේ. මොකද සල්ලි ටික ගන්න එකා ඒ වෙනුවට හරකෙක් නොමරා ඉන්නෙ නෑනේ...
  7. Mr.Tom

    Teaching පටන් ගන්නේ කොහොමද

    වැඩේට සුභ පැතුම්. ඉලෙක්ට්‍රොනික් නම් ඉතිං කොල්ලට ගින්දර වගේ පුළුවන් කියලා දන්නවා. හැබැයි පටන්ගන්න කලින් උගන්නන්න ඉන්න මුළු සිලබස් එකම හොදින් අධයයනය කරන්න. ඊටපස්සේ පාස්පේපර්, මාකිං එක්ක අරං ඒවා අධ්‍යයනය කරන්න. එතකොට සීමාවල් හොදින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඊටපස්සේ තමන් ඉන්න පැත්තේ ටියුෂන්...
  8. Mr.Tom

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත...

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා..!
  9. Mr.Tom

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත...

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා..!
  10. Mr.Tom

    වාහනයක අය්තිය මාරු කිරීම ?

    1) එම්.ටී.ඒ. 6 ෆෝම් එක කලින් අයිතිකරුගෙන් අත්සන් කරලා ගන්න. 2) කලින් අයිතිකරු ඔයාට වාහනය විකිණුවා කියලා ලියුමක් ගන්න. 3) කලින් අයිති කරුගේ අයිඩී කොපි එකක් ගන්න. නෝමල් දානව නම් එම්.ටී.ඒ. 8 ෆෝම් එකේ ඔයාගේ විස්තර පුරවන්න. ඔයාගේ අයිඩී කොපි එකයි. ග්‍රාමසේවකට කියලා සහතික කරගත්තු 2.0 x 2.5 සයිස්...
  11. Mr.Tom

    Nissan Trad Sunny Help

    ට්‍රැඩ් සනියේ B12 එක තමයි ඔය FB12 කියලත් කියන්නේ. ඕක තමයි පරණ මොඩ්ල් එක. ඕකේ ආවේ හාෆ් ලයිට් එක. (පස්සේ දිගටම ලයිට් නෑ :P) 1500cc, 1300cc එන්ජින් දෙකම ආවා. (එක කාර් එකට එක එන්ජිමයි :P) ඒකෙදි AC විතරක් තියන 1300cc ෆෝ ෆෝවඩ් මොඩ්ල් එකක් ආවා. අනිත් එක ෆුල් ඔප්ෂන් 1500cc ෆයු ෆෝවඩ් එක. Super saloon...
  12. Mr.Tom

    Nissan Trad Sunny Help

    :):)
  13. Mr.Tom

    කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න ඩොකෙක් කියපන්කෝ

    නිකං තෙල් ඉලුවට, ෂැම්පු ගෑවට වැඩක් නෑ. ෆාමසියකින් ගන්න Perfectil කියන විටමින් එක (Skin, Hair, Nails) අරං රෑට එකක් බීලා බලන්න. සතියෙන් වෙනස දැනෙයි. මාස තුනක් විතර පාවිච්චි කරන්න. පෙත්තක් රුපියල් හැට ගානක් වෙනවා. ගන්නකොට ෆාමසිස්ට කියන්න කොන්ඩේ යන එකට කියලා.
  14. Mr.Tom

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    අව්ලක් නෑ. හැබැයි පුළුවන් නම් ඉන්වර්ටර් එකකට යන්න බලන්න. කරන්ට් බිල සෑහෙන්න ඉතුරු වෙනවා. නැත්තං No Frost එකක් වත් ගන්න. එහෙම නැති උනොත් අයිස් බැදෙන එක මලවදයක් වෙනවා. මට සිසිල් එකේ එපාම වෙලා තිබුන සීන් එක තමයි අයිස් බැදෙන එක. මම ගත්තේ DRID 240 ඉන්වර්ටර් එක. 250ltr (ඩිස්කව්න්ට් ලැබුනා)
  15. Mr.Tom

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ඉනොවැක්ස් කියන්නේ දම්රෝම තමයි. දම්රෝ සහ ඉනොවැක්ස් කියන වෙළදනාම දෙක යටතේම විදුලි උපකරන උන් හදනවා. ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙශර් එක නැතුව අනිත් පාට්ස් ඔක්කොම මෙහෙ හදනවා. කම්ප්‍රෙශර් එකත් චයිනීස් නෙවෙයි. හොද කොලිටි භාන්ඩයක්. ඒකට අව්රුදු 10ක වගකීමක් තියනවා.
  16. Mr.Tom

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    මම ගත්තේ දම්රෝ බ්‍රෑන්ඩ් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. ඒක හොදයි. ඊට කලින් තිබුනේ සිසිල් එකක්. ඒකට වඩා දම්රෝ එකේ ෆිනිෂින් හොදයි. දම්රෝ සර්විස් එකත් හොදයි. අපේ ගෙදර ටීවි, ෆ්‍රිජ් එක, ගෑස් කුකර් එක, වොෂින් මැෂින් එක වගේ හැම දේම දම්රෝ එකෙන් ගත්තේ, හේතුව ගාන අඩු වීම, සැලකිය යුතු කොලිටි එකක් තිබීම සහ ආෆ්ටර්...

    No contents