1. Mr.Tom

    මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

    B N S ලා තමන්ගේ සංගීතය වැරදි දේකට යොදා ගත්තෙ නෑ. එයාලා සමාජ විරෝධි දෙයක් කරේ නෑ. කොටින්ම තරුණයින් පහත් රසයකට ඇදලා දැම්මෙ නෑ කියන එකයි මගේ මතය. එයාලා ඇති කරේ නව ආරක්. ඒ වගේ නව ආරක් ඇති කරලා තමයි අපේ රටේ සංගීතය විවිධාකාර මානයන්ගෙන් අද තියන තත්වෙට ඇවිත් තියන්නේ. එහෙම නැත්තන් අපිට අහන්න වෙන්නේ ජනගී...
  2. Mr.Tom

    වස_මැවූ_වර්ණ

    :shocked::shocked::baffled::baffled:
  3. Mr.Tom

    වස_මැවූ_වර්ණ

    TFS. +30
  4. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    :P:P ඒක තමයි කරන්ඩ වෙන්නේ
  5. Mr.Tom

    ඇවැස්ස නෑන?

    කෙනෙකුගේ තාත්තාගේ සොහොයුරියගේ ළමයෙක් හෝ අම්මගේ සොහොයුරාගේ ළමයෙක් හෝ තමයි ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා වෙන්නේ. ඔතන තියන්නේ ඇවැස්ස නෑදෑ කමක් නෙවෙයි. නමුත් විවාහයෙන් පස්සේ දරුවන් හැදීමේ අවධානමක් තියනවා. මොකද පරම්පරාවේ සැඟවුනු රෝග තියෙනවනම් නිලීන ජාන වලින් ඒවා මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහෙම...
  6. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ටැක්ස් වලින් ගැලවීමම නෙවෙයි, නමුත් එක පාර සල්ලි දීලා වාහනයක් ගනිද්දි, ඒකේ පොත ට්‍රාන්සර් වෙන්න යනකොට ටැක්ස් වලට හොයන්න ගන්න පුලුවන් කියලා කතාවක් තියනවා. එහෙම දෙයක් වෙනවානම් පොඩි ලීස් එකක් හරහා යද්දි ඒ ගැටලුව ඇති වෙන්නෙ නෑනේ, එකයි කිව්වෙ. නමුත් ඔය ටැක්ස් කතන්දරේ ඇත්ත නැත්ත මම හරියටම දන්නෙ නෑ.
  7. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    :D මේක නම් දැන් පරණයි. මේ වෙනුවට මේක https://www.elakiri.com/forum/showthread.php?t=1792756 දාලා තියන්නේ
  8. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ඕක කරන්ඩ පුලුවන් උන් හෙන අල්පයි. බහුතරයකගේ ආදායම ලීස් එකකට ගැලපෙන්නෙ නෑ. අපේ රටේ බහුතරයකගේ ආදායම මාසේ වියදම කවර් කරගන්න සීමාවේ තියන්නේ. ඒ සීමාවෙන් ටිකක් ඔබ්බට ගිය එකෙක් ලිස් එකක් දැම්මොත් හිර වෙනවා. එහෙනම් ලීස් එකක් දාන්න ඕනේ තමන්ගේ වැටුපෙන් තුනෙන් එකක් වත් ඉතුරු කරන්න පුලුවන් එකෙක්. ඒ වගේම ඔය...
  9. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    :shocked::shocked: හෆොයි. දැන් ඒක නෙවෙයි සීන් එක සිංහල සිංහල ඩික්ෂනරියක් හොයාගන්ඩ වෙනවා :sorry:
  10. Mr.Tom

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    මෙගා බෝතලයකට වතුර එකක් පුරවන්න. රේඩියේටර් එකේ මූඩිය ඇරලා වාහනය ස්ටාට් කරන්න. දැන් මෙගා බෝතලය රේඩියේටර් කටේ උඩ අතට ගහන්න. දැන් මෙගා බෝතලය ඇතුලේ වතුර බුබුලු යනවා පේනව නම් ගෑස්කට් ගිහින්. නැත්තන් thermostat valve එකක් අරං දාගන්න.
  11. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    :) හොදයිදත් කියලා අහනවා. අව්රුද්ද? නම්බර් එක 19 - ද? 300 ද?
  12. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    :):) සතුටුයි මල්ලි. දැන් ඕකේ තව වාසියක් තියනවා. හරියට ඔය කාර් එක ගත්ත එක සල්ලි පොතේ දැම්මා වගේ වැඩක්. ආපහු ඕනෙ වෙලාවකට විකුණගන්නත් ලේසී. ඒ වගේම ලංකාවේ සිස්ටම් එකේ හැටියට ගත්තට වඩා වැඩි ගානකට දීගන්නත් පුලුවන්
  13. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    මෙන්න බොලේ ලොක්කා massage spa එකක් දාලා :shocked::shocked:
  14. Mr.Tom

    2012 Aqua ලක්ෂ 32

    ඔය කාලේ හයිබ්‍රිඩ් එකක් ගන්න එපා කියන්නේ බැට්‍රිය කේස් නිසාම විතරක් නෙවෙයි. බැට්‍රියේ එන කේස් එකට නම් දැන් අඩු වියදමෙන් සෙල් දාලා ගොඩ දාන්න පුලුවන්. නමුත් ඕවගේ බොහෝ කොටස් හරි සංකීරණයි. ඒවා රෙපෙයාර් කරන්න ගියාම විදම වැඩී. පැට්‍රල් වාහන වලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වල අව්රුදු 5 පැන්නම ලෙඩ වැඩී වගේම...
  15. Mr.Tom

    යන්තම් බේරිලා ඔන්න...

    :lol: ඒකනේ මාත් බැලුවේ බෞද්ධ පූජකයෙක්. :rofl:
  16. Mr.Tom

    දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

    වටිනා ත්‍රෙඩ් :)

    No contents