1. nisha500

    ශම්මි එළවමු?

    yanna epa shammi akkiyooooooooo.pls
  2. nisha500

    ::wow::

    wow... me photos tika nam kiyala wadak na harima lassanai Thanks bro
  3. nisha500

    දෙපද පද ගැටුම්

    යන්නට අවසරයි දැන් මට නිදියන්න පතනෙමි සැමට මේ මුළු රැය සුබ වෙන්න
  4. nisha500

    දෙපද පද ගැටුම්

    සැමදා වගේ මගේ කවියට අස කල ශම්මි ඔබට පතනෙමි මේ තුති නිමල:)
  5. nisha500

    දෙපද පද ගැටුම්

    ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින
  6. nisha500

    දෙපද පද ගැටුම්

    යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ සුදු උස යක්කු මොන ලෝකෙද උන්නේ පුතේ:no::no:
  7. nisha500

    දෙපද පද ගැටුම්

    පැත්ත ගියත් ඇත්ත කියන හොද ළමයා කොසු පාරවල් කියක් කැවද නලියා:P
  8. nisha500

    දෙපද පද ගැටුම්

    මුල්ලේරියාවේද ඇත්තට ඉන්නේ ඔයා කී වෙනි වාට්ටුවේද නැවතී ඉන්නේ සුදා
  9. nisha500

    දෙපද පද ගැටුම්

    එකමත් එක රටක ඉන්නා යක් පැටියා කැඩපත ඉදිරියේ දනගහගෙන හිටියා ලැබුන පිළිතුරට හිත වාවනු බැරියා කළු කොට යකෝ දැන් පල මෙතනින් කීයා
  10. nisha500

    දෙපද පද ගැටුම්

    අල්ලපු ගෙදර නංගා ගැන හිතට දුකයි යකෙක්ගෙ බැල්ම වැටිලා දැන් සොරිම තමයි:baffled:
  11. nisha500

    දෙපද පද ගැටුම්

    යකා එක්ක වාදෙට නෑ යන්නේ නිශා යකාගේ කවි වලට පිළිතුරු දෙන්නේ නිශා
  12. nisha500

    දෙපද පද ගැටුම්

    කැඩපත ඉදිරියට ගියෝතින් යකෝ ඔයා කලන්තේ දාලා වැටෙනවා නෑ සැකේ මේයා:yes:
  13. nisha500

    දෙපද පද ගැටුම්

    තවත් රැදෙන්නට බෑ මට කවි පිටුවේ අම්මා කියනවා මට නිදියන්න දුවේ යන්නේ ඉතින් මං නම් සතුටකින් නොවේ මේ රැය සුබ වෙන්න ඔබලාට කවි කීවේ
  14. nisha500

    දෙපද පද ගැටුම්

    ශම්මි අක්කේ මොකක්ද මේ සිදුවෙන්නේ කගේ පැනයටද ඔය පිළිතුරු දෙන්නේ
  15. nisha500

    දෙපද පද ගැටුම්

    ගහගෙන නිදාගත්තොත් ඔබේ පින්තුරේ උදැසනට කට්ටඩි රාලගේ වාරේ
  16. nisha500

    දෙපද පද ගැටුම්

    තේර්ඩ් එක පලු වෙන්න දෙන්න දුකයි තමයි මහන්සියට දැන් නම් නිදිමතයි තමයි
  17. nisha500

    Afganisthan Trip

    me photos tika aththatama lassanai thank you so much
  18. nisha500

    My Avatar eka lassanada??

    ah nice...
  19. nisha500

    Kalin dakka nam kamak na

    ammooooooooooo baya hithenawa dakkahama

    No contents