1. somadasa

    මොනවද මේ “මෙගා පික්සල්ස්…”

    මොනවද මේ “මෙගා පික්සල්ස්…” . සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල් එකක් කියන්නේ මොකක්ද…? පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ...
  2. somadasa

    Raniduge MALLI

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  3. somadasa

    කිටී බී ගෙ කතා (**part2**)

    කිටී බී ගෙ කතා (**part2**) සාලයෝ හොද්ද ලිපේය.වෙනදාට දවල් ආහාරයට උඩගු බවින් යුක්තව හිස කෙලින් තබාගෙන එන කිටී.බී පේන්නට නැත.අම්මා ගේ මුහුණ ද ශෝකයෙන් බර වී ය.බැරිම තැන අම්මා ද අහර නොගෙන නිදන්නට විය.වැහි බීරුමත් ,සුළඟත් නිසා අම්මා ගේ නින්ද අධික විය.හැන්දෑවේ අවසන් අවු ‍රැල්ල ගෙවී යන්නට පෙර...
  4. somadasa

    කුණු කළුතර

    දුම්රිය ලොක්‌කෝ දකුණු කළුතර "කුණු" කරති විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූqහ දුම්රිය දෙපාර්තමේන්තුව දැන් දකුණු කළුතර කුණු කළුතර නමින් හඳුන්වමින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පටන්ගෙන ඇත. රඹුක්‌කන දුම්රිය ස්‌ථානයෙන් නිකුත් කරන ලද ප්‍රවේශ...
  5. somadasa

    අකුරැස්‌සේ දේවස්‌ථානයක බිලි පූජාවක්‌!

    අකුරැස්‌සේ දේවස්‌ථානයක බිලි පූජාවක්‌! අකුරැස්‌සේ දේවස්‌ථානයක බිලි පූජාවක්‌! ප්‍රදේශවාසී හිමිවරුන්ගේ දැඩි විරෝධය මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු අකුරැස්‌ස ප්‍රදේශයේ මුස්‌ලිම් දේවස්‌ථානයක පැවැත් වෙන උත්සවයකට ගවයින් විශාල ප්‍රමාණයක්‌ ඝාතනය කිරීමේ සූදානමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට ආරංචි...
  6. somadasa

    need I Spit On Your Grave (1978)

    me movie eke (1978) uncut version eka thiyanawanam dannna! :(mediafire wage nam wada hondai!:yes::cool:
  7. somadasa

    සාරධාර්මික මස්‌ ළඟදීම වෙළඳ පොළේ

    සාරධාර්මික මස්‌ ළඟදීම වෙළඳ පොළේ සාරධාර්මික මස්‌ ළඟදීම වෙළඳ පොළේ රුපියල් කෝටි 5 ක්‌ වටිනා මස්‌ රාත්තල් කාලක්‌ හැදුවේ පරීක්‍ෂණ නළයක්‌ තුළ පර්යේෂණ නළයක්‌ තුළ මස්‌ හෝ මාළු නිපදවිය හැකිද? පර්යේෂණ නළයක්‌ තුළ මෙයට වසර හතළිහකට පමණ පෙර...
  8. somadasa

    මගේ කටේ පස්‌

    මගේ කටේ පස්‌ කෝටි ගණනක්‌ උඩ වසර 10 ක්‌ 'නිදාගත්' ලුණුගම්වෙහෙර මැණික්‌ ඉඩමේ පදිංචිකරු "මැණික්‌ ගලේ පය හැපුණත් කණා යයි නොදැක මැණික කියලා.. නොදැක මැණික කියලා.. අප අතර සිටි ප්‍රවීණ ගායන ශිල්පියකු වූ මොහිදින් බෙග් මහතා වරක්‌ සිය...
  9. somadasa

    NTB Bank ATM Tariff

    anith bank walath mechchara gaanak yanawada atm eken salli/balance baladdi!:rolleyes: withdrawals /...
  10. somadasa

    පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය &#3514

    පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය &#3514 පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දියණියන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යෑයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ...
  11. somadasa

    ඇමෙසන් ගෝත්‍රයට ශිෂ්ට මිනිසා අරහං

    ඇමෙසන් ගෝත්‍රයට ශිෂ්ට මිනිසා අරහං දකුණු ඇමෙරිකාවේ ඇමෙසන් මහා වන මැද මැෂ්කෝ පිරෝ නම් ගොත්‍රිකයන් පිරිසක් සිටින බව මින් වසරකට පෙර දැනගත් නමුත් ඔවුන්ගේ සමීප ඡායාරූප දැකගත හැකි වූයේ මෑතදීය. කැලෑ කපන්නවුන් හා තෙල් සමාගම් ඇමෙසන් වනාන්තරයට ඇතුළුවීමත් සමග මේ ගොත්‍රිකයින් ඔවුන්ගේ නිජබිම අතහැර ඇමෙසන්...
  12. somadasa

    අලුත් MONALISA හරිම සුන්දරයි

    අලුත් MONALISA හරිම සුන්දරයි අලුත් MONALISA හරිම සුන්දරයි ක්‍රි.ව.1503 දී ඇඳීමට පටන් ගෙන 1506 දී නිමාවට පත් කෙරුණ මොනාලිසා දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ දැඩි ආරක්‍ෂක සංවිධාන මධ්‍යයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මේ අතර එම වසරේදීම අඳින ලද මොනාලිසා චිත්‍රයේම තව...
  13. somadasa

    ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය

    ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය ජිහාඩ්වරුන් වෙන්න එපා ඇමරිකාවට ගිහින් හොඳට ඉගෙන ගන්න! දරුවන් විසිදෙනකුගේ පියකු වන ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාදින් සවුදි රාජ්‍යයේ ධනවත් බින් ලාදින් පවුලේ සාමාජිකයකු වූ අතර...
  14. somadasa

    "කප්පමකට" බියෙන් දිවිතොර කරගත් පාසල් සිස&#

    "කප්පමකට" බියෙන් දිවිතොර කරගත් පාසල් සිස&# උපන් දිනයදා උපන් වෙලාවට විපත්තියක්‌ සිදු වීය මෙසේ... "කප්පමකට" බියෙන් දිවිතොර කරගත් පාසල් සිසුවකුගේ කතාව "අපිට වෙචිචි පාඩුව වුණා. එහෙම දේවල් ආයෙත් නොවෙන්න, මිනිස්‌සුන්ට පාඩමක්‌ හැටියට මේක පත්තරේ දැම්මට කමක්‌ නැහැ...
  15. somadasa

    රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙ

    රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙ රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙකක් - පිච් බ්ලැක් චිත‍්‍රපටයට ආ අදහස සැබෑවක් වෙයි ඔහුගේ ඇස් නිල්පාටයි. දීප්තිමත්. ඔහුට රාති‍්‍රයට ඇස් පේනවා. කොයි තරම් අඳුරක වුනත් ඔහුගේ ඇස්වලින් ආලෝකයක් නිකුත් වෙනවා. මේක විද්‍යා ප‍්‍රබන්ධ ලෝකයේ දී මේ...
  16. somadasa

    තණකොළ සෙරෙප්පු

    තණකොළ සෙරෙප්පු පාවහන් නොමැතිවතණකොල මත ඇවිදීම බොහෝ දෙනෙකුපි‍්‍රය කරන අතර, මෙම හැඟීම ඇසුරෙන්නව නිර්මාණයක් වෙළඳපොලට නිකුත්කිරීමට ඇමෙරිකානු පාවහන් සමාගමක්පියවර ගෙන ඇත. මෙම පාවහන් වල ඇතුළු පැත්තට කෘතිමතණකොළ මසා ඇත්තේ පාරිභෝගිකයාටආස්වාදය ලබාදීමේ අරමුණින් බවනිෂ්පාදක සමාගම වන KUSAපවසයි...
  17. somadasa

    BPL and sanath

    BPL eke eka match ekakatawath sana wa daane nette ay?:baffled: ada match eketh ne:nerd::oo::(
  18. somadasa

    AKON ft V3boys {Sudu kelle}

    me video eke inna demala kalu eka AKON wage neda?:oo::rofl: http://www.youtube.com/watch?v=tRHRd-C_EhI&feature=related tRHRd-C_EhI
  19. somadasa

    DOG Cataract! pls help

    ape tomiya ge as 2kema Cataract ( ase suda) awilla!:( Cataract ekakata lankawe surgery karnaa thenak umbala dannawada?:rolleyes: ape pette vet kiwwa thaama ballange Cataract walata lankawe surgery karana thenak ne kiyala:dull:
  20. somadasa

    පවුලේ නම්බුව රැකගන්න පියා දූවරුන් මරා දම&#3514

    පවුලේ නම්බුව රැකගන්න පියා දූවරුන් මරා දම&#3514 පවුලේ නම්බුව රැකගන්න පියා දූවරුන් මරා දමයි! ලෝකයම කම්පා කළ සිදු වීමක්‌ ගැන පසුගිය සතියේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී නඩු තීන්දුවක්‌ ලැබුණා. තාත්තා කෙනෙක්‌, එම තාත්තාගේ දෙවැනි බිරිඳ සහ එම තාත්තාගේ බෑණා දිවි ඇති...

    No contents