කුහුඹුවන්ගේ අති දැවැන්ත නගරයක් සොයා ගනිති! චීන මහා ප‍්‍රාකාරය වැනි පද්ධතියක්!
කුහුඹුවන් මිලියන ගණනක් වාසය කළ, භූගතව ඇති අති සංකිර්ණ දැවැන්ත කුහුඹු නගරයක් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා.
අත් හැර දමන ලද මේ කුහුඹු නගරය සොයා ගෙන ඇත්තේ බ‍්‍රසීලයෙන්. සංකීර්ණ උමං මාර්ග, අතුරු...