~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතකොට ඒ කෙල්ලටත් පිහියෙන් ඇනල ආයෙත් හිරේ යනව :P

    අපෝ.... මොනවද මේ වෙන්නෙ, ඒයෙ පත්තරේ කියෙව්වම ඇඟ හීතල වුණා... ඔක්කොම මිණීමැරුම්... ගෑණු කේස්... ලව් කේස්...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I'm losin' my mind, trying to figure out
    How did I inherit so much pain
    I drink a lot of alcohol, problems with the law
    Would I have done better or the same
    If daddy never tried cocaine?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙල්ල ඔය මිනිහව මරන්න කිවුවනම් ඉතින් කෙල්ලත් අත්අඩංගුවට ගන්න ඕනනෙ. එහෙම ගත්තෙ නැහැනෙ තාම. ඒක නිසා තාම කෙල්ල එහෙම කිවුව වෙන්න බෑ‍. සමහරවිට කියන්න ඇති.

    කොහොම වුණත් හිතන්න බැරි මොලයක් නැති පිරිසක් ද ඔය? කෙල්ලෙක් කිවුව කියල එහෙම කරන්නෙ?

    හැම කෙල්ලෙක් ම එක විදිය නෑ. එහෙමනම් කොල්ලොත් ඉන්නෙ ඕනතරම් කෙල්ලො 5,6 දෙනා අමාරුවෙ දාල ඒ කෙල්ලන්ගෙ සල්ලිවලින් ම ජීවත් වෙන.

    හැම කෙල්ලෙක්ම එහෙම නෑ තමයි ඒත් 98%ක්ම එහෙමයි... කෙල්ලො 5ක් 6ක් අමාරුවෙ දාන එක හොඳ දෙයක් නෙවෙයි ඒත් කොල්ලෙක් එහෙම වෙන්න හේතුව හොයල බැලුවොත් අනිවා කෙල්ලෙක් දෙන්නෙක් ඉන්නවමයි... උපතින් කවුරුවත් එහෙම වෙන්නෙ නෑ. සමාජෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර, පිළිගැනීම අනුව තමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකෙ වැරැද්ද කෙල්ලට ම පටවන එක වැරදියි. කෙල්ලගෙ පැත්තෙන් බොරු කිවුවා හෝ මොකක් හරි වැරද්දක් තියෙනව වෙන්න පුළුවන්. ඒත් කෙල්ල කිවුව කියල අරූ ගිහින් ළිඳේ පනිනව ද? අනිත් එවුන් දෙන්න ගියෙ කෙල්ල නිසා ද? නැහැනෙ.

    කෙල්ලට වැරැද්ද පැටෙව්වේ නෑ. ඒත් කෙල්ලනේ ප්‍රධාන හේතුව
    කෙල්ලගේ වරදක් තියෙන්නත් පුළුවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගොඩාක් අය චාටර් වෙන්නෙ ඔය කෙල්ලො කියන දේවල් කරන්න ගිහින් තමයි... කෙල්ලො හරි දක්ෂයි බළලුන් ලවා කොස් ඇට බාවන්න... ඔන්න බලන්න බොරුනම් අරූ හිරෙන් නිදහස් වෙද්දි ඔය කෙල්ල තව තුනක් එක්කවත් යාළුවෙලා... තව කසාදත් බැඳල තියෙයි... ආයෙ දෙකක් නෑ...

    එතකොට ඒ කෙල්ලටත් පිහියෙන් ඇනල ආයෙත් හිරේ යනව :P

    සාමාන්යෙන් ඔය ටයිප් එකේ කොල්ලෝ එක්ක යාලුවෙන්නේ ඒ ටයිප් එකේම කෙල්ලෝ.
    ඒ නිසා කෙල්ල ඔය සිද්දියට උඩගෙඩි දුන්නා වෙන්න බැරිත් නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙල්ලට වැරැද්ද පැටෙව්වේ නෑ. ඒත් කෙල්ලනේ ප්‍රධාන හේතුව
    කෙල්ලගේ වරදක් තියෙන්නත් පුළුවන්

    තියෙන්නත් නෙවෙයි අනිවාර්යයෙන්ම ඇති බන්... හුරතල් වෙවී අරූව ටියුන් කරල ගානට ගුලිය අඹරන්න ඇති... අර මොනවද තියෙනව නේ 64ක් ද කොහේද... ඒකට ලඟ තියන ඒවත් එකතු කරල දුන්නම අරූගෙ ඉහමොළ රත්වෙන්න ඇති...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමාන්යෙන් ඔය ටයිප් එකේ කොල්ලෝ එක්ක යාලුවෙන්නේ ඒ ටයිප් එකේම කෙල්ලෝ.
    ඒ නිසා කෙල්ල ඔය සිද්දියට උඩගෙඩි දුන්නා වෙන්න බැරිත් නෑ

    ඒක ඇත්ත... අහසස් සමාන අය තමයි යාළුවෙන්නෙ... සම්බන්ධයක් පවතින්නෙත් එහෙම වුනාම...
    අර ගහට ගහක් මොරටුවෙදි සෙට් වෙනව කියන්නෙ... ඒ වගේ තමයි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තියෙන්නත් නෙවෙයි අනිවාර්යයෙන්ම ඇති බන්... හුරතල් වෙවී අරූව ටියුන් කරල ගානට ගුලිය අඹරන්න ඇති... අර මොනවද තියෙනව නේ 64ක් ද කොහේද... ඒකට ලඟ තියන ඒවත් එකතු කරල දුන්නම අරූගෙ ඉහමොළ රත්වෙන්න ඇති...

    ඔව් එහෙම සින් එකක් වෙන්න පුළුවන්
    කෙල්ල "අරුව මරන්න", "ඔයා ගිහිල්ලා උට දෙකක් අනින්න" කියලා කිව්වේ නැතිඋනත්,
    "අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා". "මන් ගොඩක් ලජ්ජාවට පත් උනා" කිව්වා ගමන්
    ඕනෙම කොල්ලෙක්ට කේන්ති යනවනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක ඇත්ත... අහසස් සමාන අය තමයි යාළුවෙන්නෙ... සම්බන්ධයක් පවතින්නෙත් එහෙම වුනාම...
    අර ගහට ගහක් මොරටුවෙදි සෙට් වෙනව කියන්නෙ... ඒ වගේ තමයි...

    අන්න හරි :yes:
    ගැලපීම :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැම කෙල්ලෙක්ම එහෙම නෑ තමයි ඒත් 98%ක්ම එහෙමයි... කෙල්ලො 5ක් 6ක් අමාරුවෙ දාන එක හොඳ දෙයක් නෙවෙයි ඒත් කොල්ලෙක් එහෙම වෙන්න හේතුව හොයල බැලුවොත් අනිවා කෙල්ලෙක් දෙන්නෙක් ඉන්නවමයි... උපතින් කවුරුවත් එහෙම වෙන්නෙ නෑ. සමාජෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර, පිළිගැනීම අනුව තමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.

    පිස්සු තමයි. කෙල්ලොන්ට ඔහොම වෛර කරන්න එපා. කෙල්ලො නිසා නෙමෙයි ඒ වගේ අමනයො බිහිවෙන්නෙ. ඒ අමනයො නිසා තමයි ඔයා කියනව වගේ කෙල්ලො සමහර වෙලාවට බිහිවෙන්නෙ.

    98% කොහෙත් ම පිළිගන්න බෑ. මං දන්න ඕනතරම් අය ඉන්නව එහෙම නැති.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජයග්‍රහණයේ මාවත සැමවිටම ඉදිකිරිම සදහා වසා ඇත. - IKL
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් එහෙම සින් එකක් වෙන්න පුළුවන්
    කෙල්ල "අරුව මරන්න", "ඔයා ගිහිල්ලා උට දෙකක් අනින්න" කියලා කිව්වේ නැතිඋනත්,
    "අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා". "මන් ගොඩක් ලජ්ජාවට පත් උනා" කිව්වා ගමන්
    ඕනෙම කොල්ලෙක්ට කේන්ති යනවනේ

    අරූ මීට් වෙන්න යන හැම වෙලාවෙම මූණ කොත්තු රොටිය වගේ කරගෙන පුම්බගෙන හිටියම හරිනෙ... ඌ අහනව හැමදාම ඇයි මෙහෙම.. අරූගෙ මල්ලි මෙහෙම කළා... අරහෙම කලා කිව්වම හරි... කොල්ලගෙ ඔලුවෙ ගානට තැම්පත්වෙනව... ඉතින් අරකිගෙ හිනාවක් බලන්න අරූ මරන්න වුනත් පෙලඹෙනව