මේ ත්රේඩ් එකේ ඉන්න පොඩි එවුන් ටික අවුස්සන්න ඕනනම් මට එක වචනයයි කියන්න ඕන![]()
හොර පූසියො ගැන .............

මේ ත්රේඩ් එකේ ඉන්න පොඩි එවුන් ටික අවුස්සන්න ඕනනම් මට එක වචනයයි කියන්න ඕන![]()

genuth ohoma thamaiපිරිමි කියන්නෙ තනිකඩ ගැහැණු ගැන වදවෙන පිරිසක්. (තනිකඩ වෙන්න ඕන නෑ බැඳල හිටියත් සෑහෙන වදවෙනව)![]()
එකනේ බැදපු එවුනුත් වද වෙනවා
මන් අහන්නේ එහෙම වද වුනා කියලා එයාලට ප්රයෝජනයක් තියෙනවද

නෑ බම් මම කිවුවෙ මේ උබලා ලීක් වලට ආදපු එක ගැන.
ඒකට ඔයා අනිත්වා එක්කර ගත්තට මට කරන්න දෙයක් නෑ..

නිකියා දැම්මොත් ඔව්
තව මේ නිකියා එක්ක චැට් කරන අපි දැම්මත් ක්ලෝස්
නාකි කුකුළ් පවර්



හැමෝට ම හැමදේ ම හරියන්නෙ නෑ.





ටයිප් කරන්නා කොහොම ටයිප් කළත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය. කියවන්නා කොහොම කියෙවුවත් ටයිප් කරන්නා සිහිබුද්ධියෙන් ටයිප් කළ යුතුය.![]()

ඇගිල්ලෙ තරම දැනං ඉදිමුණා නම් හරි..........
හැබැයි මේ ආර්ථික ක්රමේම ඉස්සරහට ගියොත් නම් සල්ලි තියන පෙරේතයෙක් උනත් හා අම්මෙ කියයි ල්ලෝ
මහන වෙන්න ඔයා


මණ්ඩප ජනතාව......කොහොමද![]()




හා හා පූසී ගැන
දැං හරිද ආසාව
පිටි මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල සරිගම ඇහෙන්නෑ වගේ
පට්ට ගහපු සින්ඳු ටිකට බ්රේක් දාල දැන්නම් ඉන්නෙ නෑ වගේ

මේ ටිකේ අහන්නේ "My Jhonny Sailor Bold" 
