1. Roamstar

    මුදල් වෙළඳපොළ....

    මේකයි බන්.. මේකේ ගොඩක් එවුන් ඉන්නවා forex කරන. ඒවගේම කරන්න කැමැත්තෙන් ඉන්න, සමහර අය කරන්න ගිහින් වැඩේ අනාගන්නව.... :D එත් මචන් කවුරුවත් නෑ මුල ඉඳන් මේවා කියල දෙන්න කෙනෙක්. ගොඩක් experience තියෙන අය සමහර වෙලාවට දන්නා දේවල් share කරගන්න කැමති නෑ. මේ videos නියමයි. සරලව පැහැදිලි කරලා දීල තියෙනවා...
  2. Roamstar

    මුදල් වෙළඳපොළ....

    මම නම් බැලුව මචන්, download කරලත් තියාගත්තා. හැමදේම වගේ මුල ඉඳන් කියල දෙන්න පුළුවන් උනා නම් හොඳයි බන්..
  3. Roamstar

    Batman vs Superman!

    :O
  4. Roamstar

    අයියට call කළා කිව්වා.. හෙට උදේට එන්න වෙලාවක් දුන්න කිව්වා ඔයා.. තැන්ක්ස් වේවා..

    අයියට call කළා කිව්වා.. හෙට උදේට එන්න වෙලාවක් දුන්න කිව්වා ඔයා.. තැන්ක්ස් වේවා..
  5. Roamstar

    හරි අයියේ මම කියන්නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ෆෝන් එක answer කරන්නේ නෑ කවුරුවත්. මම කොහොම හරි...

    හරි අයියේ මම කියන්නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ෆෝන් එක answer කරන්නේ නෑ කවුරුවත්. මම කොහොම හරි contact කරගෙන කියන්නම්. බැරි උනොත් කතා කරලා හෙට හරි වෙලාවක් අරගන්න කියන්නම්.
  6. Roamstar

    අප්පට සිරි.. එයා appointment එකක් නම් දාල නෑලු.. call කලාලු කීප සැරයක් උදේ ඉඳන් ගත්තේ නෑ කිව්වා...

    අප්පට සිරි.. එයා appointment එකක් නම් දාල නෑලු.. call කලාලු කීප සැරයක් උදේ ඉඳන් ගත්තේ නෑ කිව්වා අර number එක.. අන්තිමට 444 තියෙන්නේ.. එහෙනම් මම කියන්නද හෙට දිහාට එන්න කියල අයියව මීට් වෙන්න? වෙලාවකුත් දෙනවද මට? අනේ PM එවන්න බෑනේ.. clear කරන්නකෝ.
  7. Roamstar

    අයියේ අද ඔයා clinic එකේ ඉන්නවා නේද? අපේ අම්ම එන්න ඕනේ කිව්වා දත refill කරගන්න.. <3

    අයියේ අද ඔයා clinic එකේ ඉන්නවා නේද? අපේ අම්ම එන්න ඕනේ කිව්වා දත refill කරගන්න.. <3
  8. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08 මහින්ද රාජපක්ෂ - 423529 දයාසිරි ජයසේකර - 133832 ටී.බී.ඒකනායක - 82789 අනුර ප්‍රියදර්ශන යාපා - 77057 ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714 සාළින්ද දිසානායක - 54318 ඉන්දිය බණ්ඩාරනායක - 46356 ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020 එක්සත් ජාතික පක්ෂය - ආසන 07 අකිල විරාජ්...
  9. Roamstar

    අපරාදේ බන් හඳුන්නෙත්ති

    ජවිපෙ ට චන්දෙ දෙන්න තවම මිනිස්සු ටිකක් බයයි මචන් ඉස්සර දේවල් නිසා. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මචන් ලැබුන ආසන වලින් දැනෙන්න වැඩක් කරලා මිනිස්සුන්ට පෙන්නන එක. හැමදාම අරකයි මේකයි කියා කියා හිටියට හරි යන්නේ නෑ. දැන් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් වැඩක් කරලා රටට පෙන්නුවානම් හරි. ඇත්තටම දුකයි...
  10. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ජවිපෙ ට චන්දෙ දෙන්න තවම මිනිස්සු ටිකක් බයයි මචන් ඉස්සර දේවල් නිසා. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මචන් ලැබුන ආසන වලින් දැනෙන්න වැඩක් කරලා මිනිස්සුන්ට පෙන්නන එක. හැමදාම අරකයි මේකයි කියා කියා හිටියට හරි යන්නේ නෑ. දැන් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් වැඩක් කරලා රටට පෙන්නුවානම් හරි. ඇත්තටම දුකයි...
  11. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරුටික අල්ලගත්ත..
  12. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ජවිපෙ ට ජාතික ලැයිස්තුවෙන් ගන්න බැරි වෙයි නේද අයියේ.. එයාලගේ ප්‍රතිශතයත් 5% නැනේ..
  13. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මස්කෙළිය කිව්වා නේ බන්
  14. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දොයිමතයි සින්හලුනේ..
  15. Roamstar

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ඒ උනාට මගේ හිත කැඩුණා.. 10රුපියල් ක් දීපන්.
  16. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කෝ බන් ප්‍රතිඵල.. නැද්ද? ජිල්මාර්ට් එකක්වත් දානවද දන්නේ නෑ පරක්කු වෙන්නේ..
  17. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කෝ බන් ප්‍රතිඵල.. නැද්ද? ජිල්මාර්ට් එකක්වත් දානවද දන්නේ නෑ පරක්කු වෙන්නේ..
  18. Roamstar

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    මාත් දුන්නේ JVP එකට බන්.. :(
  19. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හසීම් අම්ලා... උඹ රෑ ඉඳන් තවම කක්ක දැම්මේ නෑ නේද?

    No contents