1. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    උඹ ඇත්ත කියපන් හසීම් අම්ලා, මුස්ලිම් කොන්ග්‍රස් එකට නේද උඹ චන්දෙ දුන්නේ?
  2. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    http://adaderana.lk/general-election-2015/index.php
  3. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අඩෝ දැන්වත් ගිහින් කක්ක දාල වරෙන්කො
  4. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැන් 50000ක් විතර ගැප් එක..
  5. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    බඩ ගියා වගේ දැන් තවත් ගැප් එක වැඩි උනා..
  6. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැනට 36000ක් විතර ගැප් එකක් තියෙනවා බන්..
  7. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හරි හරි මේ පාර කච්චියෙන් තම අගමැති එන්නේ..
  8. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අර කච්චියේ එවුන්ගෙන් අගමැති එයිද මන්ද ඕයි..
  9. Roamstar

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල - 2 ✘

    අර කච්චියේ එවුන්ගෙන් අගමැති එයිද මන්ද ඕයි..
  10. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මොකෝ බන් වෙන්නේ.. මේ අපි එක ටීම් එකේ සෙල්ලම් කළා නේද බන් එළකිරි මැච් එකේ?
  11. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    නෑ බන්.. හිටපු ගමන් කක්ක බර හැදෙනවා බන් ඔෆිස් එකේ ඉඳන් ගෙදර එනකන් ගානක් නැතුව ඉන්න පුළුවන්. ගෙදරට ඇවිත් toilet එකට යනකන් ඉන්න බෑ කලිසමේම යන්න එනවා. වාඩි වෙන්නත් කලින් ජබොක් ගාල වැටෙනවා. චු බරත් එහෙමම තමයි..
  12. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කක්ක පොඩ්ඩක් තිබිල දැම්ම.. එච්චරයි..
  13. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අනේ ඔව් බන්.. හෙට වැඩට යන්න බෑ බොලව්...
  14. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    තැපැල් චන්ද ගැන නම් වැඩිය හිතන්න දෙයක් නෑ අන්තිම චන්ද ප්‍රතිපලය එනකන්.. ගොඩක් රාජ්‍ය සේවකයෝ තවම මහින්දගේ පැත්තේ.. කවුරු දිනුවත් කමක් නෑ රටට හොඳක් වෙනවා නම්..
  15. Roamstar

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    පොර ගම්පහින් අනිවා එනවා බන්..
  16. Roamstar

    ebay selling experince share කරගමු

    එක එක රටවල් වලට බඩු යවනකොට ලංකාවේ තැපැල් වලින් කීයක් ගන්නවද කියල price ලිස්ට් එකක් තියෙනවද කාගේ ගාව හරි?
  17. Roamstar

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    අලියයි බුලත් කොලයයි මුන් අපිට.........හු _යි සීනුව ගහල බැලුමට දැන් කාලේ..........හොඳයි මහින්ද මාමි ආවොත් අපි සැවොම.........මරයි රෝහිගේ රොකට්ටුව අල්ලලා පුකෙත්.....ඔබයි

    No contents