ෆොටෝෂොප් වලින් එඩිට් කරලා,
අපිව අහු කරන්න හැදුවේ නේද බං..
හොඳ වෙලාවට එහෙම උනේ..
කොහොම උනත් හොඳ වැඩක් බං කලේ කවුරු උනත්...
අපි ගැන නොදන්නා ගොඩක් කට්ටිය කිරියේ හිටියානේ,
උන් දැනගත්ත අපි ගැන... ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකත් පිරුන ඒකින්...
ලඟදි තව මොකෙක් හරි එහෙම දෙයක් කලෝතින් හොඳයි වගේ කියල හිතෙන්නේ නැත්ද...