1. ruwanfer

    Sangawa Adarshayata gena KISS karamu

    මම නං දීල තියේ අපෙ හාමිනේට :). හැබැයි ෆෙන්ච් කිස් නෙමේ නෝමල් සෙන්ටිමෙන්ටල් කුයික් ලිප් කිස් :)
  2. ruwanfer

    Lyrics උදව්වක්

    +11
  3. ruwanfer

    අයියෝ..ඇඬෙනවා යකෝ..හයියෝ..

    ඇඩෙනව බං. මා ගාව තියෙන්නෙ 300mm එකක් 2X tele converter දාල එතකොට මගෙ ඩී 300 එකේ ඒක 750mm වෙනව. මේකක් එක්ක 2X tele converter එකක් ගැහුවොත් කතරගම ටවුමෙ ඉඳන් යාලෙ ෆොටෝ ගැහුවැකි :D.
  4. ruwanfer

    ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

    දුකයි තමයි මචං. ඒත් හොඳ කරන ප්‍රොසෙස් එකේදි උට අපා දුක විඳින්ඩ වෙනව. දැනටත් ඌ ඉන්නෙ නොසෑහෙන වේදනාවකින්නෙ. ඒක නිසා ස්ලීප් මොඩ් එකට යැව්වනං හොඳයි කියන එක තමයි මගෙත් අදහස.
  5. ruwanfer

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    http://www.elakiri.com/forum/showpost.php?p=18867233&postcount=108 :P
  6. ruwanfer

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    අනික බං අපිටම කියල ලැප් ඩොක්ටර් කෙනෙක් ඉද්දි ඔය එක එක බාම් උලන්ඩ යන්නෙ පිස්සුවටැයි.
  7. ruwanfer

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    මගෙ යාලුවෙක් 22 මොනිටරයක් අරන්. ඒක පැය 2ක් විතර එක දිගට යූස් වෙද්දි කලර්ස් fonts බොඳ වෙනව. පස්සෙ ගත්ත දවසෙම හවස කෝල් කෙරුවම පහුවෙනිද එන්ඩ කියල. ගියාම කිව්වලු රෙපයාර්වලට දාන්ඩ සතියකින් එන්ඩ කියල. මූ කිව්වලු අරන් දවසක්වත් නැති එකේ අලුත් එකක් දෙන්ඩ කියල. පස්සෙ අරූ කිව්වලු ඒ බ්‍රෑන්ඩ් එකේ වන්ටු වන්...
  8. ruwanfer

    මගේ පුෂ්බයිසිල්කලේ

    මෙන්න අත්දුටුවයි ප්‍රත්‍යක්ෂය :rofl: jSR8AKwLqak
  9. ruwanfer

    සිස්සත්වේ කොහොමද උබලට

    කෑල්ල නං කිව්ව ලේසියි කියල
  10. ruwanfer

    ග්‍රයින්ඩින් මිල්

    දාන දාන ඒව ඇඹරිලම පලයන් (මම කිව්වෙ මේ මිරිස් කරල් තුනපහ එහෙම හරිය :D) සුභ පැතුම් මල්ලි. හරියට කලොත් වරදින්නෙ නෑ. ජයෙන් ජය වේවා
  11. ruwanfer

    අපේ උන් ගහ ගන්නකොට අරුන් ලව් කරනවා Pics Sahithayi

    මොනව උනත් ළමයි ටික සමීක‍්ෂන වාර්ථා ඡන්ද ප්‍රතිපල එක්ක ඔට්ටු වෙලා ගණිතය නං ඉගෙන ගත්ත හොඳට මේ ටිකේ. මම කිව්වෙ ඛෙදිලි වැඩි කිරිලි සමාන කිරිලි ඒව මේව.
  12. ruwanfer

    සැම්සුන්ග් මොනිටර් හෙල්ප්

    නෑ බං වීජීඒ. කේබල් මාරු කෙරුවට වැඩක් උනෙ නෑ
  13. ruwanfer

    සැම්සුන්ග් මොනිටර් හෙල්ප්

    සැම්සුන්ග් මොනිටර් හෙල්ප් මචංල මගෙ පරන සැම්සුන් 20 මොනිටරේ LED BX2021 "චෙක් සිග්නල් කේබල්" කියල වැටෙනව බං:sorry:. මැෂින් 2ටම ගැහුව එන්නෙ නෑ:no:. දන්න එකෙක් කියාපල්ල දැං මක්කද කොරන්ඩ ඔ්නෙ කියල:nerd: (රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද)
  14. ruwanfer

    වහල්_ජන_ගඟ

    තොරණ බලන්ඩ එන හැම කෙනාම පිං පෙට්ටියට සල්ලි දාන්නෙ නෑනෙ බං

    No contents