1. ruwanfer

    President Maithripala Sirisena AMU PONNAYA!- Mahesh Walatara

    මහ පීරෙන්ම කන්ඩ වගේ හදන්නෙ :D
  2. ruwanfer

    මේක උච්චාරනය කරන්නෙ කොහමද?

    've'('vee' or 'vay'?) and 'gan'('gun' or 'gen' as in 'generate')
  3. ruwanfer

    ලෝකෙ කොහේවත් නෑ....

    හොඳ නෑ බං :) ඒක නිසා බම්ප් නොදා රෙප් 11ක් දීල නිකං හිටිය :)
  4. ruwanfer

    මෙතෙක් ලංකාවේ බිහිසුනුම කුන්ග් ෆු සහ තාය&#3538

    තයිකාපංඩෝ නින්ජිට්සු ගහපංඩෝ කරාටේ ගුබ්බෑයමෙන් ඉගෙන ගෙන වගේ :D
  5. ruwanfer

    New Baby Pre-Shoot

    ඔච්චරම සීරියස් ගන්නවනං ඉතිං හදන්ඩ පටන්ගන්න හැටි හිටං පොටෝ අල්ලංඩ වෙයි මයෙ හිතේ ;P BTW nice shoot
  6. ruwanfer

    කොලඹ ට්‍රැෆික්

    සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි.
  7. ruwanfer

    ඉල්ලන් කෑම

    පිස්සුද බං තොපි දෙන්නට. පොඩි උන් වගේ රන්ඩු කරන්නෙ. පානදුරයට පිස්සු කිව්වට ඌ හොඳයි නෙ බං මෙව එක්ක බලද්දි. :D
  8. ruwanfer

    උඩ බල බල

    එහෙනං දවසම මෙහෙම ඉමු :)
  9. ruwanfer

    ජුලි 1 මැදමුලනට එන්න

    අහක තියෙන *යිය අරන් *කේ තියාගන්නව කියන්නෙ මේවටද බංස්ල :D
  10. ruwanfer

    පොන් එක ගල් උනා...උස්ස ලා..

    *රිම වැඩේ කියන්නෙ පොලෝසියෙන් එතකොට කතා කරන්නෙ හරියට අපි ෆෝන් එක ඉස්සුව වගේ. මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් උන්ගෙ ගෙවල් හරියෙ ටිකක් රස්ති ඩයල් එකෙක්ගෙන් හෙන අඩුවට නෝට් 2 එකක් අරන් දවසක් අපි පබ් එකේ බිබී ඉද්දි කෝල් එකක් ඇවිත් ඉන්න තැන අහල සිවිල් දෙන්නෙක් ඇවිත් අරූගෙ කොලර් එකෙන් අල්ලලා තමා කතාව පටන්...
  11. ruwanfer

    DIALOG TV

    07/15 wenakan free denawa. customersla 500000k una ekata thamai ehema denne
  12. ruwanfer

    චීනේ පරණ වාහන...

    අප්පා පපුව සීතල වෙලා ගියා
  13. ruwanfer

    වෛරස් AD අයින් කරන්න පට්ට Software එකක්..!!!!!

    විහිලුවට බං කිව්වෙ. මේක දාල ස්කෑන් කෙරුවම පිස්සු හැදෙන ලිස්ට් එකක් ආවේ. ඔක්කොම ක්ලීන් කෙරුවට පස්සෙ දැං බබා වගේ වැඩ.
  14. ruwanfer

    වෛරස් AD අයින් කරන්න පට්ට Software එකක්..!!!!!

    මල ජරාවක් බං ;) :P රෙප් දුනන 11ක්
  15. ruwanfer

    bike එකේ වැඩට යනව නම්

    මමත් දවසට 65-70කිමී වගේ යනව වැඩට. මට නං එපාම වෙන සීන් එක තමයි වෑන් සහ කාර් පාරෙ සුදු ඉර අයිනෙන්ම කොට කොට යන එක. ඉස්සර කරන්ඩ සිග්නල් දාල අයිනෙන් ගන්ඩ හදද්දිම හයියෙන් යනව ගිහින් ආයෙ කොටනව. මුං මේක හිතලම කරනවද මන්ද. දෙන්නෙකුටනං දුන්න ටෝක් එක එපා වෙන්ඩම. ඒත් දවසට දෙන්නෙක්වත් මේ වගේ උන් සෙට් වෙනව.
  16. ruwanfer

    <: Pissu Fun Dial Ekak :>

    මේක පට්ට පරන උනත් බලන බලන හැම වෙලේම පැලෙන්ඩ හිනා යනව :D +11
  17. ruwanfer

    endoscopy gena denaganna oni,karapukenek help karanna

    මේ නැලවෙන්නෙ නැතුව දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් ඔ්ක කර ගනිං බං :). මොකද උඹට පුකට පයින් ගහල ඇඳට දාල ඩොකා ඇග උඩට නැගල ඛෙල්ල මිරිකල කට ඇරවල ඔ්ක ඔබන්නෙ නෑනෙ :P. ගානට ලස්සනට පිලිවෙලට නොදැනෙන්ඩ ඔ්ක දාන්නෙ :D.

    No contents