1. Iron Monger

    බෝධි පූජාව විද්යානත්මක වන්න කෙසේද.....

    බෝධි පූජාව විද්යානත්මක වන්න කෙසේද..... මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්රදතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය...
  2. Iron Monger

    ඉල් පුන් පොහෝදිනය.....

    ඉල් පුන් පොහෝදිනය..... මෙම වසරේ ඉල් පෝය නොවැම්බර් මස 17 වන දිනට යෙදී ඇත. කරුණු කීපයක් අතින් මෙම පෝය අපට වැදගත්කමක් උසුලයි. සිද්ධීන්ගෙන් බහුල ඉල් මාසය බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වේ. වෙසක් පොහෝ දින, පොසොන් පෝ දින, හා ඇසළ පොහෝ දින, බෞද්ධ ජනතාවට කෙතරම් වැදගත්කමක් දරයි ද, ඒ හා සමාන...
  3. Iron Monger

    Nilakshi maheshika.....

  4. Iron Monger

    Super star & Dream star.....

    :rofl::rofl::rofl::P
  5. Iron Monger

    SEXY VIDEO.....$%@!^

    -l6ic07mCjM
  6. Iron Monger

    සරසවි සිසුවියන්ගෙ කන්‍යාභාවය.....

    සරසවි සිසුවියන්ගෙ කන්‍යාභාවය..... :angry::angry::angry::angry:
  7. Iron Monger

    ලක්ෂ 70ක හොර නෝට්ටු - 2000 නෝට්ටුවේ P67799159 ඇත්දැයි බලන&

    ලක්ෂ 70ක හොර නෝට්ටු - 2000 නෝට්ටුවේ P67799159 ඇත්දැයි බලන& අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලඹේ ප‍්‍රදේශයේ කරන ලද වැටලීමකදී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...
  8. Iron Monger

    තල් මල...දැකලා නැත්නම් බලපල්ලා...

    තල් මල...දැකලා නැත්නම් බලපල්ලා... තල් ගසේ අවසානයට තමයි මේ මල පිපෙන්නෙ ,සති දෙකක් පමන තිබිලා ගසත් සමගම මේ මල පරවෙලා යනව...
  9. Iron Monger

    kaushi sirimalwatte.....

    :love:
  10. Iron Monger

    වප් පොහොය අදයි....

    වප් පොහොය අදයි.... මෙම වසරේ වප් පොහොය ඔක්තෝම්බර් මස 18 වන දිනට යෙදී ඇත. වැදගත් සිදුවීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම් 1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම 2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම 3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම 4...
  11. Iron Monger

    කරපිංචා......

    කරපිංචා කොළ කිහිපයක් ව්යංොජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. ඒ අතින් කරපිංචා යනු කුළුබඩුවකි. එහෙත් කරපිංචා කොළය පිඟානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත. ඒ අතින් සලකා බැලීමේදී කරපිංචා යනු ඔෟෂධීය ශාකයකි. * මේදය අධික (කොලෙස්ටර්රෝල්) ඔබට...
  12. Iron Monger

    DVD Writer help......

    machanla mage samsung dvd writer ekak thiyenne , dan leda denawa , ganda honda jathiyak kiyapallako loku udawwak:sorry:
  13. Iron Monger

    මීයෙක් ......;/\!%^

    cTs46Rj0Ono
  14. Iron Monger

    Sneha Ullal......

    :cool::cool::cool::cool::cool::cool:.........
  15. Iron Monger

    ලෝක ලමා දිනය අදයි.....

    ලෝක ලමා දිනය අදයි.....
  16. Iron Monger

    ඡන්ද කළයේ ගොම බිංදුව....

    ඡන්ද කළයේ ගොම බිංදුව.... ඡන්ද කළයේ ගොම බිංදුවනිදහස හා සාධාරණත්වය කියන වචන දෙකට අලුත් අර්ථකථන අවශ්‍ය වී තිබේ. මේ රටේ නිදහස හා සාධාරණත්වය ගැන කතා කරන හැම තැනකම නැත්තේද ඒ ටිකය. නිදහස් හා සාධාරණ සෞඛ්‍ය සේවයක් තිබෙන බව කියන්නේය. එහෙත් ලෙඩ්ඩු ඉන්නේ ඇඳන් යටය. බෙහෙත් ගන්නට වී ඇත්තේ ෆාමසියෙනි. ෆාමසියේ...
  17. Iron Monger

    Ruwangani rathnayaka........

  18. Iron Monger

    ඇම්ඩන්......++++

    ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන...
  19. Iron Monger

    ලෝකෙ උතුම් රටෙත් නැති මනුස්සකම,හැමෝම බලප&#3517

    ලෝකෙ උතුම් රටෙත් නැති මනුස්සකම,හැමෝම බලප&#3517 MGEiA80ZL08
  20. Iron Monger

    බිනර පොහොය ..................

    බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින්...

    No contents