ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ ගෙදර..එදා තදටම වැස්ස...වැස්ස හින්දා හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ ඉදන් මොකද්දො ලොකු වැඩක්.ඇම්ඩගෙ නැනා එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක් අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා විතරක් එලියෙ සාලෙ පත්තරයක් බලනවා..අපෙ ඇම්ඩා කාරයට වස කම්මැලිකමක් දැනුනලු..එ දවස්...