හොඳ හේතු 3ක්.......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හොඳ හේතු 3ක්

    මිනිහෙක්ව උසාවි ගෙනාවලු. වරද තමයි මිය ගිය කාන්තාවකට ලිංගික අතවර කිරීම.

    නඩු කාරයට කතාව අහල නහුතෙට තද උනාලු.

    "මම අවුරුදු 20ක් තිස්සෙ නඩු අහනවා. මේ වගේ පිළිකුල් අමානුෂික දෙයක් ඇහුවමයි. තමුන්ව කූඩුවෙ දාල ලොක් කරල යතුර විසි නොකරන්න හේතුවක් කියනව බලන්න."

    මිනිහ කියන්න ගත්තා.

    "ස්වාමීනි... එකක් නෙවෙයි මම හොඳ හේතු 3ක්ම කියන්නං

    1. ඔබතුමාට කිසිම වැඩක් නෑ මගේ හුටපට සම්බන්ධයෙන්.
    2. ඒ කාන්තාව මගේ බිරිඳ.
    3. මම දැනගෙන හිටියෙ නෑ එයා මැරිල කියල. වැඩේ කරද්දි එයා හැමදාම හිටියෙ එහෙම."

    කතාවේ ආදර්ශය -
    කාන්තාවනි, ගල් පිලිම වගේ ඉන්නැතිව වැඩේ යද්දි පොඩ්ඩක් ක්‍රියාකාරීව දායක වෙන්න.
    පුරුෂයිනි, කිසිම හැලහොල්මනක් නැත්තං වහාම වැඩේ නතර කර නෝන මැරිලද කියල බලන්න.