කෘතිම සිංචනය....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කෘතිම සිංචනය....
    නව පත්වීම් ලබා දුර බැහැර ප්රදේශයක සේවය
    සඳහා ගිය පශු වෛද්ය වරයෙකි.
    මේ ප්රදේශයේ ගවයන් ඇති කරන ගොවියෙකු හට
    තා ගව රැලෙහි පැටවුන් ඇති නොවීම ලොකු
    ගැටලුවක්ව තිබුනේය.
    එම ගැටලුවට විසඳුමක් සොයා වෛද්ය වරයා හමු
    වීමට ගිය ගව හිමියාට වෛද්ය වරයා පැවසුවේ එම
    එලදෙනුන්ට කෘතිම සිංචනය මගින් පැටවුන් බෝකල
    හැකි බවය.
    මේ වචනයෙහි තේරුම නොදත් ගැමියා කවුරුන් විසින්
    මෙම කාර්ය සිදු කරන්නේද යැයි විමසූ අවස්තාවෙහි
    වෛද්ය වරයා පැවසුවේ තමන්ට එම කාර්ය සිදු කල
    හැකි බවයි. දිනයක් වෙන් කර ගත් ගැමියා ආපසු
    නිවසට ආවේය.
    වෙන් කර ගත් දිනය වන විට ගැමියා විසින් කොටසක්
    පොල් අතු වලින් වට කර එල දෙන කනුවක ගෙල
    මුලටම හිර වෙන ලෙස බැඳ දැම්මේය.
    තවද නිවසෙහි තිබූ ඇදුම් වැටක්ද එතැනින් ගොස්
    තැබුවේය.
    නියමිත දිනයෙහි වෛද්ය වරයා පැමිනි පසු
    ගැමියා විසින් එලදෙන බැඳ දැමූ ස්තානයට වෛද්ය
    වරයා කැඳවාගෙන ගොස් ඇදුම වැට පෙන්නා.
    වහාම එතැනින් ඉවත්ව යන්නට ගියේය.
    මේ අවතාවේදී.
    දොස්තර- ලොකු උන්නැහේ කොහෙද යන්නෙ.
    මෙතනට වෙලා ඉන්න.
    ගැමියා-
    අනේ මහත්තයෝ මේවා අම්මා මුත්තා කාලෙවත්
    අහපු වැඩ නෙමේ. මම මේවා බලන්
    ඉන්නෙ කොහොමද ඔන්න ඇදුම් වැට තියනවා ඇදුම්
    ටික් ඒකෙන් දාලා මහත්තයා ඒක කරන්න. මම යන්නම්
    මට ඕවා පුරුදු නෑ යනුවෙන් පවසා ඉවත්ව ගියේය.
    (ගව හිමියා කෘතිම සිංචනය යනුවෙන් සිතා සිටියේ.
    වෛද්ය වරයා එලදෙන සමග සංසර්ගයේ යෙදී
    පැටවුන් බිහිකිරීම බවයි):D:D:D


    from fb