1. DJ චි කේ යි යා

    FD එකේ පොලිය කපලා

    ආදායම අර සීමාව පනින්නේ නැත්තම් කපන් නැහැල්ලු කොහොමත්
  2. DJ චි කේ යි යා

    FD එකේ පොලිය කපලා

    මේ මාසේ ඉඳන් FDවලට හම්බෙන පොලියට WHT 10% කළානේ මචන්ලා. ඉතින් ඒ අනුහසින් අම්මගේ FD එකේ පොලියත් තව අඩු වෙලා තියෙනවා. ඒත් මාසික ආදායම 150,000ට වැඩි උන්ගෙන් තමා ඔය අමතර 5%ක WHT එක කපනවා කිව්වේ. ඉතින් අපේ අම්මට එහෙම ආදායමක් නෑ. ඔය හම්බෙන පොලිය විතරයි. ඉතින් ඕක ආයේ 5%කට විතරක් කැපෙන විදිහට හදාගන්නේ...
  3. DJ චි කේ යි යා

    CCTV බඩු ගන්න තැනක්

    කොළඹ Hikvision CCTV බඩු ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ. කොලිටි, විශ්වාසවන්ත, වොරන්ටි ක්ලෙම් කරන අවුලක් නැති තැනක්.
  4. DJ චි කේ යි යා

    බිත්තිවලට ඇණ නොගහ..

    තාම තියේද? කොහෙද ගන්න තියෙන්නේ?
  5. DJ චි කේ යි යා

    Bulking Skinny to Muscular නන්ගිලට තෙත් වෙන්න ඇගක් හදන්නයි යන්නේ

    කන එකයි ජිම් යන එකයි සමාන්තරව වෙන්න ඕන. දෙකෙන් එකක් කරා කියලා වැඩක් වෙන්නේ නෑ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන්නේ. කනවා මදි කියන එකයි. වේල් 3, 6ක්වත් කරගන්න වෙනවා. මමත් ඔය වගේ ඇඟක් තියෙන්නේ. ඔහොම කරලා මං නම් මහත් වේගන ආවා. ඒත් අපේ කන්සිස්ටන්සිය නෑනේ. ටිකක් බැහැලා ගියා. ඒත් දැන් නම් මට මහත් වෙන...
  6. DJ චි කේ යි යා

    බිත්තිවලට ඇණ නොගහ..

    බිත්තිවලට ඇණ ගහලා බිත්ති ඩැමේජ් නොකර ෆොටෝස් එහෙම එල්ලන්න හොඳ විදිහක් තියේද මචන්ලා? ටිකක් බර ෆොටෝස් වගේ..
  7. DJ චි කේ යි යා

    රැවුල ට්‍රිම් කරගන්න මැසිමක්

    හොඳ ට්‍රිමර් එකක් ගන්න තැනක් කියහල්ලකෝ. එෆ් බී එකේ සජෙස්ට් වෙන ඒවා ගේන්න ගන්න කලින් ටිකක් අහලා ඉන්න හිතුවා. රීචාජබල් එකක්.
  8. DJ චි කේ යි යා

    Dumbell ගන්න තැනක් කියන්නකෝ...

    Dumbell දෙකක් ගෙදරටම ඩිලිවරි කරගන්න හොඳ තැනක් කියහල්ලකෝ.. විශ්වාසවන්ත කොලිටි සාධාරණ ගණන් තියෙන තැනක්...
  9. DJ චි කේ යි යා

    මේවා ගැන අදහසක් ඕන

    කියන්න තරම් අවුලක් මුකුත් නැද්ද? සාර්ථකද?
  10. DJ චි කේ යි යා

    මේවා ගැන අදහසක් ඕන

    මේ ස්ටොකින්ස් පාවිච්චි කරලා තියෙන අය කවුද? කකුල් ඉදිමුම් බහින්න මේක හොඳද? අතුරු ප්‍රතිඵල එහෙම තියෙනවද? දන්න දේවල් කියන් යන්නකෝ.
  11. DJ චි කේ යි යා

    ටොයිලට් වල උතුරනවා

    මං කියන්න ආවෙත් ඕකමයි. එක එක ඒවා දාන්න එපා නොදැන. නගර සභාවේ බවුසරෙන් යවපන් ඉතින් කාලෙන් කාලෙට
  12. DJ චි කේ යි යා

    ක්‍රිස්මස් එකට ඌෆිසියේ..

    ප්ලේස් එකක් කියහන්කෝ
  13. DJ චි කේ යි යා

    ක්‍රිස්මස් එකට ඌෆිසියේ..

    ක්‍රිස්මස් එකට 20-30ක් ඉන්න ඔෆිස් එකක දෙන්න හොඳ (ටී ටයිම් එකට වගේ) ට්‍රීට් එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගන්න පුළුවන් තැනක් එක්කම. කොළඹ අවට. කොලිටිය ඇන්ඩ් කොස්ට් එක හිතද්දී පොඩ්ඩක් තව යෝජනා ගැන හොයන්න හිතුනා බන්.
  14. DJ චි කේ යි යා

    New Year Greeting Cards ඕන

    ලස්සන, චාම්, යුනික් ගතියට තියෙන අලුත් අවුරුදු සුබපැතුම් පත් ගන්න තියෙන තැනක් කියන්නකෝ..

    No contents