බිත්තිවලට ඇණ නොගහ..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බිත්තිවලට ඇණ ගහලා බිත්ති ඩැමේජ් නොකර ෆොටෝස් එහෙම එල්ලන්න හොඳ විදිහක් තියේද මචන්ලා? ටිකක් බර ෆොටෝස් වගේ..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    අවුරුදු 25කට විතර කලින් අපේ බිත්ති වල ගැහුවේ මෙව්වා..


    wc18Ghv.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    තාම තියේද? කොහෙද ගන්න තියෙන්නේ?

    ලංකාවේ කොහොමද දන්නේ නෑ. ෆොටෝ ඒක ගත්තේ home depot සයිට් එකෙන්. මේක හැබැයි බර අයිටම් එල්ලන්න බෑ.

    මේ තියෙන්නේ ඩරස් එකේ..


    https://www.daraz.lk/products/stucc...e=search&spm=a2a0e.searchlist.list.31&stock=1
    ------ Post added on Apr 9, 2025 at 10:14 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ඇණ ගහපන්, නැත්නම් රෝල් ප්ලග් දාලා පොට තියන ඇනයක් දාපන්. හිල් හැදුනට ඒවා පොටි ගාලා වහලා හ්දාගන්න පුලුවන්. ටේප්, ඩබල් ටේප් අලවන එකැච්චර සාර්ථක නැ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,302
    113
    ප*යාගල
    sorry.com
    ඇණ ගහන්නෙ නැතිව ඩ්‍රිල් එකෙන් විදලා ඉස්කුරුප්පු ඇණ අල්ලන්න
    මේක තමයි Damage අඩුම.තව ක්ලිප් එකක් තියනව විදලා ඒක දාල ඉස්කුරුප්පුව කරකවන්න තියෙන්නෙ

    ඇණ ගහපන්, නැත්නම් රෝල් ප්ලග් දාලා පොට තියන ඇනයක් දාපන්. හිල් හැදුනට ඒවා පොටි ගාලා වහලා හ්දාගන්න පුලුවන්. ටේප්, ඩබල් ටේප් අලවන එකැච්චර සාර්ථක නැ
    exactly
    ------ Post added on Apr 10, 2025 at 4:40 AM
     
    • Like
    Reactions: topkollek